බලතල දෙනවා නම් ’ආවා’ කල්ලිය දින දෙකෙන් මැඩපවත්වන බව යුද හමුදාව කියයි
යාපනයේ ක්රියාත්මක වී ඇති ආවා ඇතුළු කල්ලි මැඩපැවත්වීමට දින දෙකක කාලයක් යුද හමුදාවට ප්රමාණවත් බවටත්, එම කල්ලි මැඩපැවත්වීමට තමන්ට අවසරය ලැබෙනතුරු බලා සිටින බවට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.