පොල්ගහවෙල මැද්ලදන්ද ප්රදේශයේදී සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
ත්රිරෝද රියක් හා වෑන් රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වි තිබේ.
අනතුරින් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. මිය ගොස් සිටින අය අතර එකම පවුලේ සාමාජිකයින් සිටින බව පොලීසිය සඳහන් කරයි.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd