ජාතික සඟ සමුළුව නෙළුම් පොකුණ රඟහලේ
ශ්‍යාමෝපාලි මහා නිකාය, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය, සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකාය යන ත්‍රෛනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් දහසකට අධික ස්වාමින් වහන්සේලා සහභාගී වූ ජාතික මහා සඟ සමුළුව කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී අද (30) පස්වරුවේ පැවැත්විණි.