නඩු කටයුත්තක් තිබියදී යෝජනා විවාදයට ගෙන සම්මත කිරීම වරදක්
අග්රාමාත්යවරයාගේ සහ ඇමැතිවරුන්ගේ වියදම් පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ගොනුකර ඇති නඩුවක් මේ වන විටත් විභාග වෙමින් පවතින නිසා පාර්ලිමේන්තුව තුළ ඊට අදාළ යෝජනාවක් විවාදයට ගෙන සම්මත කිරීම වරදක් බව සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.