පාර්ලිමේන්තුවේ ගැටළුව විසඳිය හැක්කේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමෙන්
පාර්ලිමේන්තුව තුළ හා අගමැති පත්කිරීම ඇතුළු උද්ගතව පවතින ගැටළුව ව්‍යවස්ථාවට පටහැනි බවත් එය විසදාගත යුත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකට එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම තුළින් බව උතුරු පාළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා අද(02) වවුනියාවේදී පැවසීය.