අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන්නැයි මහින්දගෙන් අභියාචනයක්
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කිරීම, අමාත්‍ය මණ්ඩලය ,රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක කිරීම වලක්වාලන නියෝගක් නිකුත් කරන්නැයි ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනකු අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියචන පෙත්සමක් ගොනු කළේය.