


්


(කුරුණෑගල - පුෂ්පකුමාර ජයරත්න )




(හිරාන් ප්‍රියංකර - පුත්තලම)
වයඹ පළාත තුළ මේ වන විට ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය හේතුවෙන් නගර හා ගම් පාළුවට ගොස් තිබේ.
නගර කිහිපයක ඡායාරූප ඉහත දැක්වේ.
( පුෂ්ප කුමාර ජයරත්න, හිරාන් ප්‍රියංකර)



්


(කුරුණෑගල - පුෂ්පකුමාර ජයරත්න )




(හිරාන් ප්‍රියංකර - පුත්තලම)
වයඹ පළාත තුළ මේ වන විට ක්‍රියාත්මක වන ඇඳිරිනීතිය හේතුවෙන් නගර හා ගම් පාළුවට ගොස් තිබේ.
නගර කිහිපයක ඡායාරූප ඉහත දැක්වේ.
( පුෂ්ප කුමාර ජයරත්න, හිරාන් ප්‍රියංකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2009 පස්සේ කිසිදා නොසිතපු දෙයක් දෙයක් මේ ... ලංකාවේ මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙනවට වඩා ඕන උනේ හොරු අල්ලන්න .. ජ වී පෙ .. යු න පි ... එකෙන් බොරු ගොතල මිනුසුන්ව රැවට්ටුවා .. අපේ ළමයින්ට ඉස්කෝලේ යන්න විදියකුත් නැහැ. මේකද මිනුස්සු බලාපොරොත්තු උන වෙනස.
මේ සිදුවීම් වලට ප්‍රකට දේශපාලඥයෙකු සම්බන්ධ බවට පෙන්වන වීඩියෝ සහ ඡායාරුප දැන් අන්තරජාලය පුරාම සංසරණය වෙමින් පවතිනවා.
මේකට අපි වගකීම බාර ගන්න ඕනේ. අපේ රට මීට වැඩිය දියුණු විය හැකි රටක්... නමුත් අපි තවම නොදියුණු සමාජයක් ඉන්න රටක් කියලා දැන් තේරෙනවා. අද ඉන්න අය 71, 83, 89 30 අවුරුදු යුද්දේ ගැන අවබෝධයක් නැහැ. මොකද එයාලා තාක්ෂණයට අදාලයි. එ්ක නිසා අමනුස්සයන් වෙලා. සමහර අය බලන් ඉන්නේ අනුන්ගේ දේපල කොල්ල කන්න. අරක්කු බෝතලයට වහල් වෙච්ච නූගත් මිනිස්සු.... කිසිම ජාතියට කැක්කුමක් නැති අය... අපිට මේ රට ආයෙත් ආපස්සට යනවා...
රට, ජාතිය ගැන කතා කරනවා කියන්නේ අනුන්ගේ කඩවල් වලට ගහලා, ගිනිතියලා, ඒවා හොරකම් කරන එක කියලා මොන සිංහල පොතේද තියෙන්නේ..? 'උඹලා මේ වගේ කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ, මුස්ලිම් උන් ලංකාවෙන් එලවල දාන්නද, ආණ්ඩුවට කරන බලකිරීමක් කරපල්ලා, ගහපල්ලා පාර්ලිමේන්තුවට මමත් එනවා. ඔවුන් තමයි මේවට වගකියන්න ඕනේ... එතන ඉන්නේ සිංහල බහුතරයක් නේ. කවුරුවත් තවම රට ගැන කතාකරේ නැහැනේ.. ඔවුන්ගේ බලේ ගැන විතරයිනේ හිතන්නේ.... උන්ට ගහපල්ලා...
රටකට ඕනේ අපමණ අගයක්.. ඒකට ඕනේ මෛත්‍රී යුගයක්..
ඔන්න මේ වෙලාවේවත් ටවුමේ කාණු ටික සුද්ධ කළා නම් ඩෙංගු මදුරුවෝ වඳවෙන්න. පාරේ වාහන යන වෙලාවට ඕක කරන්න බැහැනේ...