(ඩික්සන් වසන්ත)
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (13) පත්කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයක් සඳහා චීනයට පිටත්ව යාමට ප්‍රථමයෙන් එම තනතුරට රුවන් විජයවර්ධන මහතා පත් කර ඇත.
අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැතිවරයා වශයෙන් ද කටයුතු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd