IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රොබරෝසියා ගස් මලින් බරවෙයි

 

(ඡායාරූප - පාලිත ආරියවංශ)

(ඡායාරූප - නිශාන්ත කුමාර)

මේ දිනවල බදුල්ල නගරය පුරා රොබරෝසියා මල් පිපී තිබේ. 

‘ශ්‍රී ලංකාවේ සකුරා’ නමින් හඳුන්වනු ලබන මෙම මල් බදුල්ල ඓතිහාසික මුතියංගන පුදබිමේ‍, බදුල්ල ශාන්ත මරියා දෙවස්ථානය ඉදිරිපිට, බදුල්ල මහරෝහල් පරිශ්‍රයේ, බදුල්ල ධර්මදූත විද්‍යාල භූමියේ සහ  නගරයේ තවත් ස්ථාන රැසක ගස්වල පිපී තිබෙනු දැකිය හැකිය.

(පාලිත ආරියවංශ සහ නිශාන්ත කුමාර) 



අදහස් (14)

රොබරෝසියා ගස් මලින් බරවෙයි

xdkkdfsdu Monday, 13 May 2019 08:37 AM

ස්තුතියි ලංකාදීප

:       0       27

Raveendra Monday, 13 May 2019 08:53 AM

අනේ අපගේ සුන්දර මව්බිම දේශපාලකයන් නැමැති මුර්ගයන් විසින් අසුන්දර ලෙස විනාශ කරනවා නොවේද?

:       0       134

sandy123 Monday, 13 May 2019 09:18 AM

මේ ලස්සන බලන්න තරම් මානසික සුවයක් හෝ ආරක්ෂාකාරී වාතාවරණයක් අපට තිබේද?

:       0       116

Cisco Monday, 13 May 2019 09:42 AM

කොහොමත් බදුල්ල කියන්නේ මලින් බරවූ තැනක්නේ... සතුටුයි දැකීමත් ඉපදුනු ගම්පළාත්...

:       5       33

nandana Monday, 13 May 2019 09:45 AM

මේ අලංකාර ගස මහනුවර ප්‍රදේශයේත් දක්නට ලැබෙනවා. දකුණු ඇමෙරිකාවට අාවේණික වූ මෙම ශාකය, බොහෝවිට යටත් විජිත සමයේ ලංකාවට හඳුන්වා දෙන්නට ඇති...

:       0       70

leel gunawardena Monday, 13 May 2019 11:59 AM

ස්වභාව ධර්මයෙන් පිරී ඇති අපේ රටට සාමය, සතුට ඉක්මනට නැවත ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

:       0       59

සුන්දරී Monday, 13 May 2019 01:53 PM

නිමල් සිරිපාල ද සිල්වා මැතිදුන්ට අප තුති වන්ත විය යුතුයි. මේ බොහෝමයක් ගස් එතුමාගේ දෑතින් හිටවපුවා

:       188       8

රතිTuesday, 14 May 2019 03:43 AM

ඔව් සුන්ධරි, මේ ඔක්කොම අපේ නිමල් සිරිපාල මැතිතුමාගේ වැඩ තමයි

:       0       2

sumithTuesday, 14 May 2019 05:41 AM

අනේ සුන්දරී අසුන්දර කතා පතුරුවන්න එපා . එතුමාගේ දෑතින් හිටවපුවා නම් කොට මහතා ගස් වෙන්න එපා නේද

:       0       5

සමරසිංහ Monday, 13 May 2019 06:21 PM

ඕවා සුද්දාගේ කාලේ හිටවපු ගස්.

:       1       3

Shri Monday, 13 May 2019 11:50 PM

පේරාදෙණිය විශ්ව විද්‍යාලය මතක් වෙනවා, අයෙත් යන්න ඇත්නම් කියල හිතෙනවා. සොදුරු අතීතියට.

:       1       12

මිනු Tuesday, 14 May 2019 02:50 AM

සුන්දරී කාගේ සුන්දරිද?

:       0       5

SiriWednesday, 15 May 2019 05:01 AM

නිමල් සිරිපාලගේ වෙන්නට ඇති..!

:       0       0

lakshan Tuesday, 14 May 2019 03:00 AM

මේ වගේ ගස් ඕන තරම් මොරටුව ගාලුපාරේ රාවතාවත්ත පැත්තේ පර මඩම තියෙනවනේ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site