(නිමන්ති රණසිංහ)
දෙමටගොඩ ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පිපිරීමක් සිදුකළ නිවසේ තිබී අත්අඩංගුවට ගත් රත්තරන් බඩු සහ මැණික් සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් අද (10) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට වාර්තාවක් ලබාදී තිබිණි.
එම වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද මැණික් ගල් තුනක වටිනාකම එක්කෝටි විසිපන්ලක්ෂයක් වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd