පාසල් වෑන් රථ හිමියෝ කබලෙන් ළිපට පාසල් ළමයින් ප්‍රවාහනය කළ පිරිස්වලට මාස ගණනාවක සිට කිසිදු ආදායමක් නොමැතිව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කරයි. 06 June 2021
ආපදාවෙන් මියගිය ගණන තවත් ඉහළට දින කිහිපයක් තිස්සේ ඇදහැලුණු මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 16 ක් සිදුවී තවත් තිදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 06 June 2021
‘‘සිවිල් නාවුක නීති වහා අලුතින් සංශෝධනය කළ යුතුයි‘‘ ශ්‍රී ලංකාවෙි සිවිල් නාවුක නීති වහා අලුතින් සංශෝධනය කළ යුතුව ඇතැයි ද එම නීති සංශෝධනය කර තිබුණා නම් එක්ස්ප්‍රස් පර්ල් නැව අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග දෙන්නට වුවද බලතල ලැබෙන බවද හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 06 June 2021
රට රටවල කොරෝනා වාර්තා ජූනි හය වැනි දා අවසන් වූ සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 06 June 2021
රිෂාඩ් බදියුදීන් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවට රැඳවුම් නියෝග යටතේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමට සහ අනිද්දා (8) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී කරවන්නයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් දුන්නේය . 06 June 2021
ගැබිණි මවුන්ට බදාදා සිට කොරෝනා එන්නත් දිවයිනපුරා සිටින ගර්භණී මවුවරුන්ට කෝවිඩ් එන්නත් ලබාදීම ලබන බදාදා සිට ආරම්භ කරන බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි. 06 June 2021
දැවි තෙල්වලින් හානි වූ නිවෙස්වලට වන්දි අධික වර්ෂාව සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ, තෙල් පවිත්රාගාර පද්ධතියක් ජලයෙන් යටවී එහි වූ තෙල් අවට පරිසරයට එක්වීමෙන් සිදුවූ හානි වෙනුවෙන් ජනතාවට වන්දි ගෙවීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියයි. 06 June 2021
‘‘රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනයේ දී සාගරය වන හානිවලට වන්දි ගන්න නීති අලුත් විය යුතුයි‘‘ උපද්‍රවකාරී රසායනික මුහුදු මඟින් ප්‍රවාහනයේ දී සිදුවන හානි හා පාඩු ගැන ක්‍රියාත්මකවන ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව මේ වනතුරුත් අස්සන් කර නැතැයි පාරිසරික යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙන්වා දෙයි. 06 June 2021
නීති කඩා මඟුල් කැ හෝටලයට සීල් සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදිමින් විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වූ වවුනියාව නගරයේ ප්‍රසිද්ධ හෝටලයකට මුද්‍ර තැබූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීකෂකවරුන් පවසයි. 06 June 2021
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට වාහන නඩත්තු කටයුතු සිදුකිරීමේදී පළඳින ‘ගරාජ් කිට්’ ඇඳුමක් හැඳ පොලිස් මාර්ග බාධක වල නිලධාරීන්ගෙන් සූක්ෂමව ගැළවී, මහාපරිමාණයෙන් මත්කුඩු ජාවාරමක නිරතවූ ගරාජ සේවකයෙකු අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි. 06 June 2021
කඩුවෙළට මහා ජල කඳක්:නිවාස සම්පූර්ණයෙන්ම යටවේ කැලණි ගඟ පිටාට ගැලීමෙන් කඩුවෙල වටරවුම් මාර්ගයේ පිවිසිම අසල නිවාස රැසක් ජලයයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 06 June 2021
තෙල් පවිත්‍රාගාරයෙන් ජනතාවට සිදු හානියට වන්දි අධික වර්ෂාව සමඟ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ, තෙල් පවිත්රාගාර පද්ධතියක් ජලයෙන් යටවී එහි වූ තෙල් අවට පරිසරයට එක්වීමෙන් සිදුවූ හානි වෙනුවෙන් ජනතාවට වන්දි ගෙවීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 06 June 2021
ප්‍රංශ නාවික හමුදා කණ්ඩායමකට නරඹන්න යාල සහ උඩවලව 8 වැනිදා අරී ප්‍රංශ නාවික හමුදාවේ සාමාජිකයන් පිරිසකට නැරඹීම සඳහා පමණක් යාල සහ උඩවලව ජාතික වනෝද්‍යාන ලබන 8 වැනිදා විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. 06 June 2021
මහ වැස්සෙන් ගම්පහ දෙදෙනෙක් මරුට තෙදිනක් පුරා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ දෙදෙනකු මියගොස් පවුල් 39,742 ක සාමාජිකයින් 1,61,387 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි. 06 June 2021
‘රට දියුණු කරන්නනම් ඩීල් දේශපාලනය නවත්වන්න කොරෝනා වසංගතයේ පාලනයෙන් ආණ්ඩුව අසමත්ව සිටින අවස්ථාවක කොරෝනා වසංගතය පිළිබඳ තීන්දු ගත යුත්තේ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පමණක් බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශය පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා කියයි 06 June 2021
‘රට දියුණු කරන්නනම් ඩීල් දේශපාලනය නවත්වන්න කොරෝනා වසංගතයේ පාලනයෙන් ආණ්ඩුව අසමත්ව සිටින අවස්ථාවක කොරෝනා වසංගතය පිළිබඳ තීන්දු ගත යුත්තේ ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය පමණක් බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශය පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා කියයි 06 June 2021
කැස්බෑ සිරුරු දෙකක් දෙහිවල මුහුදු තීරයට ගොඩ ගසයි දෙහිවල ඕබන් වෙරල තීරයට විශාල ප්‍රමාණයේ කැස්බෑවන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසා තිබියදී හමුවූ බව පොලීසිය කියයි. 06 June 2021
ලුණුගල ජංගම වෙළෙඳ බලපත් අලුතින් නිකුත් කරයි ජංගම වෙළද රථ මගින් පාරිභෝගිකයන් ගේ නිවෙස් අසළට ගොස් අත්‍යාවශ්‍ය අහාර ද්‍රව්‍ය විකිණීම සඳහා ලුනුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදී තිබූ බලපත් සියල්ල අවලංගුකරිමට පියවර ගත් බව ලුනුගල ප්‍රාදේශීය ලේකම් නිමල් දිසානායකක මහතා පැවසීය . 06 June 2021
වල් අල් ප්‍රහාරයෙන් මියගිය දෙදරු පියාට කොරෝනා හම්බන්තොට කැටැන්වැව උදාගම්මානයක දී වල් අලියකු පහරදීමකින් මිය ගිය පුද්ගලයාට කොරෝනා ආසනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 06 June 2021
ජලබිල් ගෙවන්න සහන කාලයක් ජල බිල්පත් ගෙවීම සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. 06 June 2021
කෘෂිකර්ම අමාත්‍යංශයේ අලුත් ලේකම් ගැන ඇමැති කියයි කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.විජේසිංහ මහතා පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 06 June 2021
දියවන්නාවේ ජලමට්ටම ඉහළ යාමෙන් පවුල් 1,078 ක් අවතැන් පවතින වැසිබර කාලගුණික තත්ත්වයෙන් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දියවන්නාවේ ජලමට්ටම ඉහළ ගොස් ඇළ මාර්ග උතුරා යාමෙන් පවුල් 1,078 ක පුද්ගලයන් 4,429 ක් අවතැන්ව ඇතැයි කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා පවසයි. 06 June 2021
මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 29ක් නාවික හමුදා අත්අඩංගුවට යාපනය , මුහුදු තීරයේ නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් 29 දෙනකු අත්අඩංගුවටගත් බව නාවික හමුදාව පවසයි. 06 June 2021
රත්ගම වෙඩි තැබීමකින් අයකුට තුවාල රත්ගම දේවපතිරාජ විද්‍යාලය අසලදි සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් රත්ගම පොලිසිය පවසයි. 06 June 2021
නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබු විවිධ හඬ පට සහිත (voice data recorder) උපකරණය (VDR) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 06 June 2021
ඇඟළුම් කම්හල් ආශ්‍රිතව කොරෝනා වැඩිවීමක් කර්මාන්තශාලා ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 06 June 2021
‘ කෘෂි ගැටලු සඳහා කඩිනම් විසඳුම් ඕනෑ‘ තම ගජමිතුරන්ට තවත් ආර්ථික ශක්තියක් බවට පත්කර ඇති කාබනික පොහොර පිළිබදව වූ වැඩපිළිවෙළ වහාම නතර කොට රටේ කෘෂිකර්ම ක්ෂේත්රයේ මතුව ඇති අර්බුදයට පිළියම් සපයන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි. 06 June 2021
මහ වැස්ස 14කට මරු කැඳවයි මහ වැසි සමඟ ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මරණ 14 ක් සිදුවී තවත් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 06 June 2021
ගංවතුරේ පිහිනිමට ගිය අයෙක් මරුට ගංවතුරේ පිහිනා යාමට ගිය අයෙකුගේ මළ සිරුරක් නියාගම අක්කර හැටනවය ප්‍රදේශයේදී සොයාගත් බව පිටිගල පොලීසිය කියයි. 06 June 2021
විදුලිය ඇද දළ ඇතකු මරලා හොරොව්පොතාන,වලහවිද්දවැව ප්‍රදේශයේ ගෙවත්තකට ආ සද්දන්ත ඇතකුට විදුලි සැර වැද්දවා පෙරේදා (5) මරා දමා ඇතැයි වනජීවි නිලධාරීහු පවසති. 06 June 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026