IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගංවතුරේ පිහිනිමට ගිය අයෙක් මරුට

(එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)

ගංවතුරේ පිහිනා යාමට ගිය අයෙකුගේ මළ සිරුරක් නියාගම අක්කර හැටනවය ප්‍රදේශයේදී සොයාගත් බව පිටිගල පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පිටිගල නියාගම තල්ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි හතලිස්නව හැවිරිදි තිදරු පියෙකු වන කේ.බී .නිමල් නමැත්තාගේ බවද පොලීසිය කියයි.

මේ තැනැත්තා පෙරේදා (5) නියාගම අක්කර හැටනවය ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වරුෂාවෙන් එක් රැස්වූ ගංවතුරේ බැස පිහිනා ගෙනයාමට උත්සහා කළ අවස්ථාවේදී ඔහු දියේ ගිලී මිය ගොස් ඇති බවද පොලීසිය කියයි.

පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.හ්



අදහස් (0)

ගංවතුරේ පිහිනිමට ගිය අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site