IMG-LOGO

කැස්බෑ සිරුරු දෙකක් දෙහිවල මුහුදු තීරයට ගොඩ ගසයි

(එච්. එම්. ධර්මපාල)

දෙහිවල ඕබන් වෙරල තීරයට විශාල ප්‍රමාණයේ කැස්බෑවන් දෙදෙනකුගේ සිරුරු ගොඩ ගසා තිබියදී හමුවූ බව පොලීසිය කියයි.

දින කීපයකට පෙර මිය යන්නට ඇතැයි සැකකරන එම කැස්බෑ සිරුරු දින කීපයකට පෙර මිය යන්නට ඇතැයි සැක කරයි. කොළඔ දිස්ත්‍රික් අඩවි වනජීවී ආරක්ෂක සමන් ලියනගම මහතා ගල්කිස්ස අධිකරණයෙන් ලබාගත් නියෝගයන් මත එම සිරුරු අත්තිඩිය වනජීවි පශු වෛද්‍ය ඒකකය නිලධාරීන් කැදවා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා බාරදීමට කටයුතු කළේය.

මේ සදහා හේතු ප්‍රකාශ කල නොහැකි බවත් , මෙම අනතුරෙන් පසු පානදුර සිට වැල්ලවත්ත මුහුදු තීරය දක්වා වූ කොටසට මියගිය විවිධ ප්‍රමාණයේ කැස්බෑ සිරුරු නවයක් පමණ ගොඩ ගසා ඇතැයි ද වාර්තා වේ

" එක්ස්ප්‍රස් පර්ල් " නෞකාවේ අනතුරෙන් පසු මෙම කැස්බෑ සිරුරු ගොඩ ගසන්නට පටන් ගත්තේය.

 



අදහස් (0)

කැස්බෑ සිරුරු දෙකක් දෙහිවල මුහුදු තීරයට ගොඩ ගසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site