විමල්ලාගෙන් නව සන්ධානයක් නව දේශපාලන සන්ධානයක් නුදුරේදීම පිහිටුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය. 26 May 2022
ගාල්ලේ තැන් කීපයකට හෙට වතුර නෑ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට (27) පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 26 May 2022
ඝාතනය වූ පොලිස් ආරක්ෂකගේ ඒ.ටී.එම්. කාඩ් එකෙන් බඩුගත් දෙකක් මාට්ටු නිට්ටඹුව ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතා සහ ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරියා ඝාතනය කර ඔහුගේ රියදුරු ෙග් පසුම්භියේ තිබු ඒ.ටී.එම්. කාඩ්පත පැරගෙන ඉන් භාණ්ඩ මිලදී ගත් සැකකරු ෙවා් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. 26 May 2022
පාසල් හැර ගිය දරුවන් දහසකට ජපානයේ රැකියා ජපන් භාෂා ප්‍රවීණතාවයක් නොමැති, පාසල් හැර ගිය දරුවන් දහසකට ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන ලෙසට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙරට ජපාන තානාපති කාර්යාලයේ භාරකාර ජ්‍යෙෂ්ඨ තානාපති නිලධාරී KatsukiKotara මහතාගෙන් ඉල්ලීමක් කළේය. 26 May 2022
අපනයන ආර්ථිකයක් ගොඩ නැගීමට ඉදිරි තීරණ ගන්නවා අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ඉදිරි ප්‍රතිපත්ති තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 26 May 2022
කලහකාරී සිද්ධියේ දී හමුදාවේ හැසිරීම ගැන සොයන්න කමිටුවක් මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස ආසන්නේ දී ඉකුත් මාර්තු (9) දින සිදු වු සිද්ධිය සහ අරලියගහ මන්දිරය , ගාලුමුවදොර යන ප්‍රදේශවල ඉකුත් (9) දින ඇති කලහාකාරී සිද්ධීන් මැඩලීම සඳහා ත්රිවධ හමුදාවේ යම් අතපසුවමක් සිදුවී ඇති ද යන්න සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත. 26 May 2022
ජාතික සම්මුතියක් ඇතිකරගැනීමට පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරනවා ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන පිළිබඳව ජාතික සම්මුතියක් ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 26 May 2022
ලිට්රෝ ගෑස් හෙටත් නෑ ගෘහස්ථ ගෑස් බෙදා හැරීම පිට පිටම සිවුවැනි දිනටත් භෙට (27) නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරන් මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 May 2022
ආර්ථික අර්බුදයේ සම්පූර්ණ බර මහජනතාවට පටවලා ආර්ථික අර්බුදයේ සම්පූර්ණ බර මහජනතාවට දැමීමට සූදානම් වන වර්තමාන ආණ්ඩුව ධන කුවේරයන්ට බදු සහන දෙමින් සිටින බවත් රුපියල් කෝටි ගණනින් බදු පැහැර හැර සිටින පුද්ගලයන්ගේ දේපළ රාජසන්ත කර හෝ මුදල් අයගකරගත යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (26) පැවසීය. 26 May 2022
‘‘ශ්‍රී ලංකාව ගැන දකින විට හදවතට වේදනාවක් එනවා‘‘ ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කළ හැක්කේ කෙසේද,ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන කෙබඳු විය හැකිද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජොර්ජීවා මහත්මිය පැවසුවාය. 26 May 2022
වැලිකඩ බන්ධනාගාරයට නව සී.සීටී.වී. කැමරා බන්ධනාගාරවල සිදුවන දූෂණ සහ කඩාකප්පල්කාරී ක්‍රියා වැලැක්වීමේ පියවරක් ලෙස වැලිකඩ බන්ධනාගාර ඉදිරි පිට සී.සීටී.වී. කැමරා පද්ධතියක් සවිකළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 May 2022
පොලිසියේ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට මහජන පීඩා ඇතිවන ආකාරයෙන් කොළඹ කේම්බ්‍රිජ් පෙදෙස ආසන්නයේ උද්ඝෝෂණයක් පැවැත්වීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂ කැකුලාවල මහතා අද 26 ප්‍රතික්ෂේප කළේය. 26 May 2022
රජයේ මුද්‍රණ වෘත්තීය එකමුතුව විරෝධයක ආහාර, ඉන්ධන සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩවල මිල පාලනයකින් සහ සීමාවකින් තොරව ඉහළ දැමීමට සහ රාජ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් රාජයේ මුද්‍රණ වෘත්තීය එකමුතුව බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (26) දහවල් විරෝධතාවක් දැක්වීය. 26 May 2022
ශවේන්ද්‍ර යයි - විකුම් එයි නව යුද හමුදාපතිවරයා වශයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත. 26 May 2022
ලාෆ් සමාගමෙන් කොළ එළියක් ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම නැවත ආරම්භ කරන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. වෑගපිටිය මහතා ‘ලංකාදීප’යට පැවසීය. 26 May 2022
කමිටු බලය වැඩි කිරිමට විශේෂ කෙටුම්පතක් කතානායකට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා විසින් පසුගිය වසර කිහිපයේදී කෙරුණු නිර්දේශ දහස් ගණනක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි වාර්තා වෙයි. 26 May 2022
’’ගෝඨා ගෝ ගම’’ අදහස් අහන්න අගමැති කාර්යාලයෙන් වෙබ් අඩවියක් ’’ගෝඨා ගෝ ගම’’ අරගලකරුවන් මෙන්ම රට පුරා වෙනසක් ඉල්ලන තරුණ තරුණියන්ගේ ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය වෙබ් අඩවියක් හදුන්වා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. 26 May 2022
මෝටර් රථ-යතුරුපැදි ලියාපදිංචියේ විශාල අඩුවක් මෙම වසරේ පසුගිය මාස හතරේ වාහන සහ යතුරුපැදි නව ලියාපදිංචි කිරීමේ විශාල පහත බැසීමක් ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. 26 May 2022
විරෝධයක් නිසා හයිලෙවල් මාර්ගය වැසෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයට එරෙහිව නිර්පාක්ෂික පිිරිසක් සිදුකරන විරෝධයක් හේතුවෙන් හයිලෙවල්මාර්ගය කුරුඳුවත්ත ප්‍රදේශයෙන් වසා දමීම නිසා එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතැයි වාර්තා වෙයි. 26 May 2022
‘මහ බැංකුවට කාය වර්ධන උපදේශකයෙක් බඳවා ගැනීම නවත්වයි‘ ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(26) උපදෙස් දුන්නේ ය. 26 May 2022
කෝටියක කසිප්පු-උපකරණ සමඟ 4ක් දැලේ කටුනායක පොලිස් ඉතිහාසයේ විශාලතම කසිප්පු වැටලීම ඉකුත් සිදු කරමින් රුපියල් කෝටියක් පමණ වටිනා නීතිවිරෝධී කසිප්පු තොගයක් සහ ඒවා පෙරීම සදහා භාවිතා කළ උපකරණ විශාල තොගයක් අත් අඩංගුවට ගෙන ඇති බව කටුනායක පොලීසිය කියයි. 26 May 2022
කෝවිඩ් එන්නත යළි ක්‍රියාත්මකයි කෝවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සඳහා යුද හමුදාව ක්‍රියාත්මක කරන ලද කොළඹ විහාර මහා දේවී උද්‍යානය එන්නත් කරන මධ්‍යස්ථානය අද (26) යළි ආරම්භ කර ඇත . 26 May 2022
මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ලබන සතියේ දී එති ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙති. 26 May 2022
හච් ”හරිකේන්” ජයග්‍රාහකයන්ට තෑගි පිරිනමයි හච්, සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන වන හච් ”හරිකේන්” හි පළමු සහ දෙවැනි සතියේ වාසනාවන්ත ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම පසුගියදා සිදුකරන ලදී. 26 May 2022
ඉන්ධන ජාවාරම ලංකාදිප කැමරාවේ හෙම්මාතගම සමූපකාර ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධනෙ ගැනීමට පොලිමේ නවතා තිබූ පෞද්ගලික බසයක රියැදුරක් එහි ටැංකයෙන් කෑන්වලට ඉන්ධන පුරවන අයුරු මාධ්‍යවේදියාගේ කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි. 26 May 2022
මහින්ද ආපහු එනවා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා යළි පැමිණෙනු ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය බී හේරත් මහතා පැවසීය. 26 May 2022
රුපියල ශත 34කින් බාල්දු වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (26) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 34 කින් ඉහළ ගියේය. 26 May 2022
රාජකාරි සීමා කළත් වැටුප් කප්පාදුවක් නෑ රාජ්‍ය සේවකයන් රාජකාරි සඳහා කැඳවීම සීමා කර ඇතත් ඔවුන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි 26 May 2022
‘රටේ ප්‍රශ්න විසඳීමට මැතිවරණ කොමිසමෙනුත් තල්ලුවක්‘ මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් හෙට (27) පැවැත්වීමට නියමිතය. 26 May 2022
ඩෙංගු යළි හිස ඔසවයි පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය සීඝ්රයෙන් පැතිර යන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි. 26 May 2022
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026