IMG-LOGO

ලාෆ් සමාගමෙන් කොළ එළියක්

(යොහාන් භාසුර)

ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම නැවත ආරම්භ කරන බව එම සමාගමේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. වෑගපිටිය මහතා ‘ලංකාදීප’යට පැවසීය.

එම සමාගම ආනයන කළ ගෑස් රැගත් නෞකාවක් ඉදිරියේදී ලැබීමට නියමිත බවත් ඉන් අනතුරු ගෘහස්ථ ගෑස් සැපයුම ආරම්භ කරන බවත් ලාෆ් ගෑස් සමාගමේ වෙනත් උසස් නිලධාරියෙක් පැවසීය.

ලාෆ් ගෑස් සමාගම මීට මාස තුනකට පමණ පෙර ගෘහස්ථ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවීමෙන් ලක්‍ෂ 30 කට ආසන්න ලාෆ් පාරිභෝගිකයෝ අපහසුතාවට පත්වූහ.

 



අදහස් (7)

ලාෆ් සමාගමෙන් කොළ එළියක්

fairoos Thursday, 26 May 2022 04:52 PM

දැන් කොහේද සල්ලි...? කොහොම හරි පෝලිම් නැතිවුණොත් හොඳයි.

:       1       6

de silva Thursday, 26 May 2022 07:54 PM

ඔය එන නැවට ගෙවන්න ඔබලාට ගෙවන්න මුදල් තිබෙනවද?

:       1       8

Bandrara Thursday, 26 May 2022 10:58 PM

ශ්‍රී ලාංකික සමාගමක් කියලා මදැයි අපිත් ලාෆ් ගෑස් ගත්තා. දැන් අනාථ වෙලා ඉන්නේ. හැකිනම් හිස් සිලින්ඩර් ටික අරන් සල්ලි දෙන්න...

:       0       0

සක්‍රයා Friday, 27 May 2022 08:03 AM

ගෑස් නැතිව හිටපු මිනිස්සු නිල් පාට කරලා ලිට්රෝ එකට දීලා හින්දා මේ අයට ආයේත් හිස් සිලින්ඩර් තොගයක් ආනයනය කරන්නත් වෙයි...

:       0       1

ana Friday, 27 May 2022 10:19 AM

ඔය නැවේ ලක්ෂ 30ටම බඩු තියෙවාද? නැත්නම් පෝලිම් විතරයි. රටේ මිනිස්සු ළඟ ලාෆ් ගෑස් අණුවක්වත් නැහැ.

:       0       5

jayath Friday, 27 May 2022 10:21 AM

සතපහකට විශ්වාස කරන්න එපා.. මෙයා ආපු හැටි මතකද? බහු ජාතික කොම්පැණි, අපිව හූරගෙන කනවා (එතකොට තිබුනේ ෂෙල්) අපි එහෙම නැහැ කියලා... දැන් පේනවනේ කරපු හැටි? මේ වල්ලේම තව පොල් ගෙඩියක් තමයි අර ප්‍රසිද්ධ දේශීය යයි කියාගන්නා කිරිපිටි අයිති කාරයා ගහන්නේම බයිලා...! 

:       0       5

ජයතිලක Friday, 27 May 2022 02:30 PM

අපි ගොඩාක් අපහසුතාවයන්ට පත්වුණා... ඔබ ගනුදෙණු නතර කිරීම නිසා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 19 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site