IMG-LOGO

රජයේ මුද්‍රණ වෘත්තීය එකමුතුව විරෝධයක

(යොහාන් භාසුර)

ආහාර, ඉන්ධන සහ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සහ භාණ්ඩවල මිල පාලනයකින් සහ සීමාවකින් තොරව ඉහළ දැමීමට සහ රාජ්‍ය සේවකයන්ගේ දීමනා කප්පාදු කිරීමට විරෝධය දක්වමින් රාජයේ මුද්‍රණ වෘත්තීය එකමුතුව බොරැල්ලේ පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (26) දහවල් විරෝධතාවක් දැක්වීය.

‘මහජනතාව නොමරා මරණ ජනපීඩක ගෝඨා - රනිල් ගෙදර පල’, ‘රාජ්‍ය සේවක දීමනාවලට අතනොතබනු’ සහ ‘ජනතාවාදී පාලනයක් ගොඩනගමු’ යන සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් මෙහිදී රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයෝ විරෝධතාව දැක්වූහ.

(ඡායාරූපය: ගයාන් අමරසේකර)



අදහස් (2)

රජයේ මුද්‍රණ වෘත්තීය එකමුතුව විරෝධයක

jayasekara Thursday, 26 May 2022 04:13 PM

වැඩි දෙනා නිකන් ඉඳලා පඩි ගන්නවා. මුළු අවුරුද්ද පුරාම නිවාඩු. 3.30 ඉඳලා ගෙදර යන්න දඟලනවා. ඒ මදිවාට ඉරිදා රජයේ නිවාඩුවක් වැටුණාම ඒක සඳුදාට දෙනවා. රජය වියදම් කරනවාට වැඩිය ඵලදාවක් නැහැ. එතකොට රජයේ අය විතරද කන්නේ, බොන්නේ? පුද්ගලික අංශයේ අපි..? 

:       2       8

Nuwan Thursday, 26 May 2022 04:42 PM

දීමනා. හොර ඕටී. ඕවා ගෙවපුව තමා දැන් දිරවගන්න බැරුව ඉන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site