කන්තලේ වාන් දොරටු අරියි
ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමග කන්තලේ ජලාශය උපරිම ජලධාරිතාවයට ලගාවිම වන අක්කර අඩි 114,000 ක ප්රමාණය සම්පුර්ණවිමත් සමඟ ජලාශයේ වාන් දොරටු සියල්ලම ඊයේ (27) රාත්රියේ විවෘත කළ බව ජලාශය භාර කන්තලේ ප්රාදේශීය වාර්මාර්ග ඉංජිනේරු චින්තක එස්.සුරවිර මහතා පැවසිය.