දයාසිරිගෙන් ශ්‍රීලනිපට සැර ලිපියක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම එම පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවීම පක්ෂ ව්‍යවස්ථාව නැවත උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානය වන විට මැතිවරණ කොමිසම පිළිගන්නා පක්ෂයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.