ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් රෝහලට බන්ධනාගාරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ දකුණු ඇසෙහි පෙනීම ඉතා දුර්වල බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ද දැඩි ලෙස පිරිහීමට ලක්වී ඇති බවත් අධිකරණය විසින් පත් කරන ලද නීතිඥවරයකු පවසා ඇති අතර, පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් රෝහල්ගත කිරීමට බන්ධනාගාර බලධාරීහු පියවර ගත් බවය. 15 February 2026
කාසියේ වාසිය පකිස්තානයට විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොකයේම අවදානය ලක් වූ තරගය වන ඉන්දු - පාකිස්තාන තරගයේ කාසියේ වාසිය පාකිස්තානය දිනා ගත්තේය. 15 February 2026
ආණ්ඩුව ගැන ජන අනුමැතිය ඉහළ ගිහින් වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇත. 15 February 2026
නීතිඥයෝ හෙට සේවයෙන් බැහැරට බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළෙඳසලක රථ ගාලක් තුළ නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් හෙට දිනය තුළ වෘත්තිය කටයුතුවලින් බැහැරව සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව තීරණය කළේය. 15 February 2026
IMF කළමනාකාර අධ්‍යක්ෂිකා හෙට දිවයිනට දිට්වා සුළි කුණාටුව මෙරටට කළ හානිය සියැසින් දැක බලා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය හෙට (16) නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බව එම අරමුදල ප්‍රකාශ කළේය. 15 February 2026
මහනුවර රෑ කඩ යළි කරලියට මහනුවර නගරය සංචාරක ආකර්ෂණ වැඩි වශයෙන් දිනා ගත් නගරයක් බවට පත් කිරීමේ අරමුණ ඇතිව මහනුවර රාත්‍රී වෙළඳ ප්‍රදර්ශණය සහ වෙළඳපොළ නැවත ආරම්භ කරනු ලැබීය. 15 February 2026
නීතිඥයාට - බිරියට වෙඩි තැබූ අය ගැන වැදගත් තොරතරු අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් සිව්දෙනකු සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණවී ඇතැයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය. 15 February 2026
ලංකාව චිකාගෝවක් වෙලා අධි ආරක්ෂිත කලාප වල පවා චිකාගෝ ක්‍රමයට සිදුවන මනුෂ්‍ය ඝාතන ගැන ආණ්ඩුව රටට පැහැදිලි කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 February 2026
ජනාධිපති ගෙදර ඉස්සරහත් වෙඩි පත්තු වෙන්න පටන් අරන් දවසේ වෙඩිල්ල නැවැත්තුවා යැයි කිව්වත් දැන් ජනාධිපතිගෙ ගෙදර ළඟත් ඝාතන සිදුවෙන බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 15 February 2026
විපක්ෂ නායකවරයා පැමිණි රැස්වීමක කලබලයක් සූරියවැව අන්දරවැව ධර්මදූත ආශ්රමයේ මීට සුළු මොහොතකට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වූ රැස්වීමකට පැමිණි දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් නිසා එම රැස්වීම උණුසුම් තත්ත්වයක් ගනු ලැබීය. 15 February 2026
නීති පිළිසරණ පතා එන කාටත් එකම හැන්දෙන් බෙදන්න නීතියේ පිළිසරණ අපේක්ෂාවෙන් පැමිණෙන සියලු දෙනාට එකම ආකාරයට සැලකීම නීති නිලධාරීන්ගේ වගකීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය. 15 February 2026
ඇඟලුම් ව්‍යවසායන්ට යොවුන් සේනාංකයෙන් තල්ලුවක් ඇඟලුම් කර්මාන්තයට නව ව්‍යවසායකයින් නිර්මාණය කිරීම වෙනුවෙන් යොවුන් සේනාංකයෙන් නව මැහුම් පාඨමාලාවක් ආරම්භ කළේය. 15 February 2026
කෝටි 6ක ගංජා සමඟ අයෙක් කොටුවෙයි රුපියල් කෝටි 06 ක් පමණ වටිනා කේරලා ගංජා තොගයක්සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 15 February 2026
රිය අනතුරින් දෙන්නෙක් මරුට හිඟුරාණ දමන ප්‍රධාන මාර්ගයේ පැරණිගම වංගුවෙදි ලොරි රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ දෙදෙනා මිය ගොස් ඇතිබව දමන පොලීසිය කියයි. 15 February 2026
මෙම වසරේ වෙඩි තැබීම් 09 ක් මෙම වසරේ මේ දක්වා දින 45 ක් තුලදි සංවිධානාත්මක අපරාධකරුවන් සිදුකළ වෙඩි තැබීම්වලින් ද්විත්ව ඝාතනයක් ඇතුළු පුද්ගලයන් 09 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 15 February 2026
තැන තැන වෙඩි තබන යුගය ඉවර කරන වේගය වැඩි කරන්න නිරායුධ පුරවැසියන් මරා දමන්නට දරුණු මැරවරයින්ට බලය හිමිවූ අඳුරු පරිච්ඡේදය හැකිතාක් ඉක්මනින් නිමා කිරීමේ රජයේ වෑයම තවත් වැඩි කළ යුතු බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 February 2026
තෘතීයික සත්කාර රෝහල් සියල්ල සෞඛ්‍ය අමාත්‍යංශය යටතට තෘතීයික සත්කාර සේවා සපයන මෙරට රෝහල් සියල්ලම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තබා ගැනීමට අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 15 February 2026
මත් සැකකරුවෝ 744 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 744 ක් ඊයේ (14) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 15 February 2026
ගල්අඟුරු විවාදය 20 වැනිදා ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 වැනිදා සිකුරාදා පැවැත්වීමට තීරණය කර ඇත. 15 February 2026
වාඩියමංකඩ වෙඩි තැබීමේ සිද්ධියයේ යතුරුපැදිය හමුවෙයි කළුතර වාඩිය මංකඩ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරු පැදිය බණ්ඩාරගම හොරණ මාර්ගයේ කොතලාවල හංදිය ආසන්නයේ වෙල්යායක් අසල දමා ගොස් තිබියදී අද (15) පෙරවරුවේ හමු වූ බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි. 15 February 2026
සත්ව ආහාරවලට කියා ගෙනගොස් මැරුණු කුකුළන් මිනිසුන්ට අලෙවි කරලා සත්ව ගොවිපල වලින් විවිධ හේතුන් මත මරණයට පත්වු කුකුළුන් මිනිස් පරිභෝජනය සදහා අලෙවි කිරීමේ යෙදුණ ව්‍යාපාරික ස්ථානයක් හා මස් ප්‍රවාහනය කළ දෙදෙනෙකු මස් කිලෝ 75 ක් සමඟ අත් අඩංගුවට ගැනිමට ආණමඩුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ඇතුළු කණ්ඩායමක් කටයුතු කර තිබුණි. 15 February 2026
අද කාලගුණය මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (15) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 February 2026
නීතිඥයා-බිරිය ඝාතකයන් ආ මෝටර් රථයට ගිනි තියලා තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කරන මෝටර් රථය ගාල්ල අගලිය මුල්කඩ පාලම ආසන්නයේ කුට්ටියාවත්ත අතුරු මාර්ගයේ ගිනි ගනිමින් තිබියදී විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ රාත්‍රී සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 15 February 2026
රුසියන් විපක්ෂ නායකයා මරා දැම්මේ ගෙබි විෂකින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උදහසට ලක්වී සිටි එරට විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි මියගියේ එපිබැටිඩින් නමැති මාරාන්තික විෂ ශරීරගත වීමෙන් බවත්, මෙම එපිබැටිඩින් විෂ වර්ගය ස්වභාවිකව හමුවන්නේ දකුණු ඇමරිකාවේ වනාන්තරවල වාසය කරන ගස් ගෙම්බන්ගේ සිරුරෙන් බවත් තහවුරු වී ඇත. 15 February 2026
මෝදිගේ ගුවන් යානය අධිවේගයට ගොඩබාලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රැගත් එරට හමුදාවට අයත් සී 130 ජේ හර්කියුලිස් වර්ගයේ ගුවන් යානය ඇසෑම් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකට ගොඩබෑවේය. 15 February 2026
මියුනිච් ආරක්ෂක සමුළුව ජර්මනියේ වාර්ෂිකව පැවැත්වෙන මියුනිච් ආරක්ෂක සමුළුව පසුගිය 13 වැනිදා මියුනිච් නුවරදී ආරම්භ වුණු අතර, ලෝක නායකයන් සහ නියෝජිතයන් ඇතුළු බොහෝ පිරිසක් ඊට සහභාගී වූහ. 15 February 2026
මෝදිගේ ඒ.අයි. සමුළුව හෙට කෘතිම බුද්ධිය හෙවත් ඒ.අයි. මානව වර්ගයාගේ යහපත උදෙසා භාවිත කිරීමේ අරමුණින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සමුළුවක් හෙට (16) නවදිල්ලි අගනුවර කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වෙයි. 15 February 2026
ජින්තුපිටියේත් වෙඩි තැබීමක් ජින්තුපිටිය වරකාහන්දිය බාබර් සාප්පුවක් තුළට ටී 56 ගිනි අවියක් රැගෙන පැමිණි පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වෙරළබඩ පොලිසිය කියයි. 14 February 2026
වස්කඩුවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට වස්කඩුව වාඩියමංඩක ප්‍රදේශයේ වෙළද සැලක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි . 14 February 2026
එජාප- සජබ එකතුව කොළොන්නාවෙන් ඇරඹෙයි එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය යළි එක්විය යුතුය යන යෝජනාව කොළොන්නාව ආසනයේ සජබ සහ එජාප සාමාජිකයන් අද (14දා) ඒකමතකිව සම්මත කරගත්හ. 14 February 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026