විද්‍යා ඝාතනයට මරණ දඬුවම් නියම වූ අයෙක් බන්ධනාගාරයේදී මැරිලා යාපනය කයිඩ්ස් හී පදිංචිව සිටි ශිව යෝගානන්දන් විද්‍යා නමැති 18 හැවිරිදි සිසුවිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව යාපනය බන්ධනාගාරයේ මරණ දඬුවම හිමිව සිටි සැකකරුවෙකුගේ සිරුර සිර කුටියක් තුළ එල්ලෙමින් තිබියදී අද (25) සොයා ගත් බව යාපනය පොලිසිය පවසයි. 25 May 2026
හැට ලක්ෂකය දුම්වැටි කටුනායකින් අල්ලයි රුපියල් හැට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව තොටුපොළ රේගු නිලධාරීහු පවසති. 25 May 2026
නිරිත දිග මෝසම් නිසා නිරිත පැත්තට වැසි වර්ධනය වේ නිරිත දිග මෝසම් තත්වය සක්‍රිය වීම හේතුවෙන් නිරිත දිග ප්‍රදේශවලට ඉදිරි දිනවල වැස්ස වැඩි වීමේ අවදානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 May 2026
කොල්ල කෑ යතුරු පැදියෙන් රන්මාල කොල්ල කාලා සොරා ගත් යතුරුපැදිවලින් ගොස් රන් මාල 18 ක් කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාශය සඳහන් කරයි. 25 May 2026
පළාත් සභා මේ වසරේත් නෑ මේ අවුරුද්දේ පළාත් සභා ඡන්දෙ කරන්න වෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැසීය. 25 May 2026
කන්ටේනර් සිද්ධිය: ජනපති කමිටුවත් මැතිසබය හමුවට කොළඹ වරායෙන් රතු ලේබල් බහාලුම් 323ක් භෞතික පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශන පැවැත්වූ ජනාධිපතිවරයා විසින් පත් කෙරුණු කමිටුවේ සාමාජිකයන්ගෙන්ද ප්‍රශ්න කිරීමට තීරණය කර ඇත. 25 May 2026
රුපියලට වූ දේ බ්ලූම්බර්ග් කියයි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අඛන්ඩව දින නවයක් කඩා වැටෙමින් පසුගිය 21 වැනිදා මෙම මාසයේ ආසියාවේ දුර්වලම මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල නැවතත් පසුගිය 22 වැනිදා ආසියාවේ හොඳම මුදල් ඒකකය වී ඇතැයි බ්ලූම්බර්ග් පුවත්සේවය වාර්තා කළේය. 25 May 2026
රජය ණය සීමාව සීමා කරයි රත්තරන් උකසට තබා ණය ලබා ගැනීමේදී ඒ සඳහා ලබාදෙන උපරිම ණය සීමාව සහ වාහනයක් මිලට ගැනීමට ණය පහසුකමක් ලබා ගැනීමේදී ඒ සඳහා ලබාදෙන උපරිම ණය සීමාව අඩු කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 25 May 2026
පාකිස්තානයේ බෝම්බයක් පිපිරේ පාකිස්තානයේ ක්වෙටා නගරයේ මගීන් රැගත් දුම්රියක් ගමන් කරමින් තිබූ දුම්රිය මාර්ගයක් අසල සිදුවූ ප්‍රබල බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. 24 May 2026
ධවල මන්දිර වෙඩික්කරු හඳුනා ගැනෙයි ඇමෙරිකාවේ ධවල මන්දිරය පරිශ්‍රයෙන් පිටතදී වෙඩි තැබීමක් සිදු කිරීමෙන් පසු ආරක්ෂක අංශවල වෙඩි පහරින් මියගිය සැකකරු කවුරුන්දැයි ආරක්ෂක අංශ හදුනාගෙන ඇත. සැකකරු 21 හැවිරිදි නසීර් බෙස්ට් බව පැවැසෙයි 24 May 2026
මහනුවර ගොඩනැගිල්ලක් කඩා වැටෙයි:දෙන්නෙක් රෝහලේ මහනුවර හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක පිටුපස සිව් වැනි මහලේ සිදු කෙරෙමින් පැවැති ඉදිකිරීමක් කඩා වැටීම හේතුවෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 24 May 2026
ගැබ් ගෙල පිළිකා බලන යන්ත්‍ර හයක් අලුතින් එයි ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීම සහ ඊට අදාල ප්‍රතිකාර කාර්යක්ෂමව සිදුකිරීම සඳහා අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර හයක් ලබන මාසයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. 24 May 2026
ශානුක කරුණාරත්නගේ මාමණ්ඩිය අභාවප්‍රාප්ත වෙයි මහජන බැංකුවේ විශ්‍රාමලත් කළමනාකරුවකු මෙන්ම කෑගල්ල ප්‍රදේශයේ සමාජ සේවකයකු වූ පී.වී.ආර්. කරුණාතිලක මහතා අභාවප්‍රාප්ත විය. 24 May 2026
ලංකාවේ සිය දිවි නසා ගැනීම් 70% කින් අඩුවෙලා අතිශ්‍ය විෂ සහිත පළිබෝධ නාශක1990 සිට ක්‍රමයෙන් තහනම් කිරීමෙන් ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීම් සියයට 70 කින් පමණ අඩු වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 24 May 2026
සඳගිරිසෑයේ මැණික් -මාල සොරාගෙන යැයි පැමිණිල්ලක් මහනුවර හන්තාන දේශයේ පිහිටි සඳගිරි සෑය විහාරස්ථානයේ චෛත්‍ය ගර්භයට පිවිසෙන දොරගුළු තුනක් කඩා එහි තුළ ධාතු කරඬුවට පළඳවා තිබූ මැණික් සහිත රන්මාල 10ත් 12ත් අතර ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව එහි විහාරාධිපති හිමියන් විසින් මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර තිබේ. 24 May 2026
වන අලියෙකු පහරදී අයෙක් මරුට අම්පාර , තිරුක්කෝවිල්, වට්ටමඩු ප්‍රදේශයේ වම්මි අඩිකුලම් වැව අසලදි වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි. 24 May 2026
ගමේ දුප්පත්කම නැති කරන්න ප්‍රජා ශක්ති එයි සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්රතිලාභ සමාජයේ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරන “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහනේ 2026 සහ 2027 සංවර්ධන සැලසුම් සම්බන්ධ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 24 May 2026
සුළඟින් පුත්තලමේ නිවාස 200කට හානි මහ වැසිත් සමඟ හමා ආ තද සුළඟින් හලාවත මැදවත්ත,හා වැල්ල ප්‍රදේශයෙ නිවාස 200 ට ආසන්න සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.එම්.ඉන්දික සිල්වා මහතා පැවසිය. 24 May 2026
‘දෙහි බාලේ‘ ගේ ගෝලයෙක් අයිස් සමඟ අල්ලයි සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශ රටකට පලා ගොස් සැඟව සිටින ’’දෙහි බාලේ ’’නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු ඇතුළු දෙදෙනකු අයිස් මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 24 May 2026
දික්ඔය යුවළගේ ඝාතකයා කොටුවෙයි හැටන් දික්ඔය නගරයේ අඹුසැමි යුවළක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කළ පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලා ගිය සැකකරු අත්අඩංගුවට ගත් බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා පැවසීය. 24 May 2026
ලෝක සෞඛ්‍ය සමුළුව නිමාවේ ස්විස්ටන්ලන්තයේ ජිනීවා හී දී පසුගිය 16වන දින ආරම්භ වී පුරා දින 7ක් පැවති 79 වන ලෝක සෞඛ්‍ය සමුළුව නිමාවට පත්විය. 23 May 2026
මොලේ උණ ලෙඩ්ඩු 66 ට නගී මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝග තත්වය ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම පවසයි 23 May 2026
නිවාස අධිකාරිය පුස්සන්ගෙන් පුරවලා: ’’කෝප්’’ දෙහි කපයි විධිමත් සම්මුඛ පරීක්ෂණවලින් තොරව බඳවාගත් විශාල පිරිසක් ජාතක නිවාස සංවර්ධන අධිකාරියේ විවිධ තනතුරුවල සේවය කරමින් වැටුප් උසස් වීම් ඇතුළු විවිධ වරප්‍රසාද ලබන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 23 May 2026
’’සඳුදා මා අත්අඩංගුවට ගනීවි!’’ ’’රණවිරු ස්මාරකය අසල සිද්ධියට දැනගන්න තියෙන විදියට ඒගොල්ලන් අපි අත්අඩංගුවට ගනීවි’’ යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 23 May 2026
රන් කොල්ලයට තවත් පොලිස් නිලධාරීන් 3ක් දැලේ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මරණ බවට තර්ජනය කර රත්තරන් කිලෝ දෙකක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 23 May 2026
දිස්ත්‍රික්ක හයකට නාය රතු නිවේදන අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක හයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත 23 May 2026
පානදුරේ නිවසකට ගිනි තැබූ වැයි වෛද්‍යවරයාට පොලිස් ඇප පානදුර ප්‍රදේශයේ ළමා හා මාතෘ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු පානදුර, සිරිල් ජෑන්ස් මාවතේ නිවසකට ගිනි තැබීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත ඊයේ (22) මුදාහැරි බව පානදුර දකුණ පොලිසිය පැවසීය. 23 May 2026
නැගෙනහිර ඉඩම් රකින්න කමිටුවක් නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 23 May 2026
රටට යළි නැගිටින්න ගෝලීය ආධාර ඕනෑ රටක් ලෙස නැවත නැගී සිටීමටත් හානි වූ දේපල යථාතත්ත්වයට ගැනීමටත් ගෝලීය වශයෙන් ආධාර ලැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස්වරි ඉසබෙල් මාටින් මහත්මිය හමුවේ පැවසීය. 23 May 2026
බස් ත්‍රිරෝද රථ අනතුරින් සැමියා මිය යයි:බිරිය රෝහලට මහියංගන දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගයේ බතලයාය ප්‍රදේශයේදී අඹුසැමි යුවළක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් ශ්‍රී ලංගම බස් රථයක මුහුනට මුහුණ ලා ගැටිමෙන් සමියා මියගොස් බිරිද බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ශන රෝහලට ඇතුළත් කළ බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි . 23 May 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026