(නිමන්ති රණසිංහ)
කොරෝනා වසංතය හේතුවෙන් නැවැතී ඇති දහම් පාසල් අධ්‍යාපනය, ‘ඔන්ලයින්’ තාක්ෂණය ඔස්සේ ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කළ බව දහම් පාසල් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරෙැගොඩ මහතා පවසයි.
කොරෝනා වයිරසය හේතුවෙන් වසර ගණනාවක් පාසල් අධ්‍යාපනය මෙන්ම දහම් පාසල් අධ්‍යාපනය නිසියාකාරව නොලැබීමෙන් නිවෙස් තුළට වී සිටින දරුවන්ගේ මානසික සුවය ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කළ බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඔන්ලයින් හෙවත් මාර්ග ගත ක‍්‍රමය ඔස්සේ ‘‘සූම්’’ තාක්ෂණයෙන් අද පෙරවරු 8.30 සිට 9.30 දක්වා කාලය මේ සදහා වෙන් කර ඇති අතර ‘මයින්ඞ් ස්ටූඩියෝ’ (චින්තාගාරය) නමින් මෙම දහම් අධ්‍යාපනය ලබාදීම ආරම්භ කළ බවද හෙතෙම කියයි.
මෙම චිත්තාගාරය සෑම ඉරුදිනකම මෙන්ම ලබන පෝය දින සිට සෑම පෝය දිනකම පැයක කාලයක් දරුවන් සහ දෙමාපියන් සමග සම්බන්ධ වී පවත්වාගෙන යෑමට සැලසුම්කර ඇති බවද ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 04
193
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දහම් පාසල් අධ්‍යාපනය ඔන්ලයින් හරහා
pradeepa Sunday, 27 June 2021 04:21 PM
කොහොමද වැඩපිලිවෙල ස්මාර්ටි ෆොන් දෙන්නේ කවුද
Sri Lanka Sunday, 27 June 2021 10:40 PM
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරනන ඒපා