IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


රවීට සීඅයිඩියට පැමිණ ප්‍රකාශ දෙන්නැයි නියෝග

(නිමන්ති රණසිංහ)

බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළව ඉදිරි දින හත තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට සිය සම්පූර්ණ ප‍්‍රකාශය ලබාදෙන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාට අද (21) නියෝග කළාය.

මෙම අධිකරණ නියෝග ලැබී දින 7 ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකක 1 හි පෙනී සිටිමින් මෙම ප‍්‍රකාශය ලබා දී විමර්ශනයට සහාය දක්වන ලෙසට ද අධිකරණය වැඩිදුරටත් එම නියෝගයේ සඳහන් කර ඇත.



අදහස් (6)

රවීට සීඅයිඩියට පැමිණ ප්‍රකාශ දෙන්නැයි නියෝග

lanka Monday, 21 October 2019 11:14 AM

දැන් එයාට මතක නැති වන ලෙඩේ හැදෙයි නේද?

:       35       109

Hafeel Monday, 21 October 2019 12:02 PM

දැන් ආයිත් ලෙඩ වේවි...!!!

:       11       109

Gamarala Monday, 21 October 2019 12:19 PM

කාලයක් ගතවෙලා නිසා මේ පිළිබඳව මොකුත් මතක නැතිව ඇති. එයා කියයි එදා මම මොකුත් කිවුවේ නැහැ කියල.

:       0       23

Mahee Monday, 21 October 2019 01:36 PM

අනේ අපි වගේ එවුන් නම් දෙකක් ඇනලා ඉළ ඇටත් කඩලයි ඇදගෙන යන්නේ. මොවුන්ට කියනවා ගිහිල්ලා සහයෝගය දෙන්නයි කියලා. අහෝ, ඇස් බැඳ අන්ධව ඉන්නවා මදිවට අපේ නීතියේ කන්‍යාව දූෂණයටත් ලක්වෙලා කියලයි මට නම් හිතෙන්නේ...

:       0       34

Truth Behind Monday, 21 October 2019 01:40 PM

හොරෙක් වෙලත් කොහොමද තවම ඇමැතිකම් කරන්නේ? බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ...

:       0       71

sandy123Monday, 21 October 2019 03:08 PM

ඒක තමයි ලංකාවේ දේශපාලනයේ මූලිකම සුදුසුකම... ඉන්න ඔක්කොම හොරු. කාටවත්ම බැහැ කිසිම තනතුරක් දරන්න. නමුත් මොන කයිවාරු ගැහුවත් මේ හොරුරැලම තමයි පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා යන්නේ... හදවතට තට්ටු කරලා බලන්න මොනදේ කිව්වත් බොහෝ අය මේ හොරෙකුටම තමා තමන්ගේ ඡන්දය දීලා තියෙන්නේ...

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 668 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 850 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site