(නිමන්ති රණසිංහ)
ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් වසමේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරි වසම් අද දින රාත්‍රී 8.00 සිට හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ අනුව අද රාත්‍රී 8.00 සිට හුදකලා කළ ගම්මාන ගණන 10කි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කිරීමේ ප්‍රතිඵලයක් වේද? මෙය නිවේදනය කරනවාත් සමඟ මේ ප්‍රදේශවලින් පිටතට පැනපු අය ගැන සමික්ෂණයක් කරල බැලුවොත් හොඳයි. එහෙම කලොත් ප්‍රතිඵල සාර්ථක වේවි.