
(සුජිත් හේවාජුලිගේ )
නිවාසවලට පහරදී දේපළ පැහැරගෙන යෑමේ සිද්ධීන් ගණනාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.
අරගලකරුවන් මුවාවෙන් පැමිණි යම් යම් කණ්ඩායම් මෙම පැහැර ගෙන යෑම් සහ සොරකම් සිදුකර ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගණනාවක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන අරඹා ඇත.
මේ අතර පසුගියදා කොළඹදී බස් රථ ඇතුළු වාහන බොහොමයක් ගිනි තැබීමට පෙර ඒවායේ තිබූ බැටරි ඇතුළු වටිනා භාණ්ඩ ගලවාගෙන ගොස් ඇත.
කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ ගිනි තබා විනාශ කර තිබූ බස්රථයකට නැගුණු කිසියම් පිරිසක් එහි යකඩ කපන අයුරුද දැකගත හැකිවිය.
මේ අතර රජයේ දේපළ සහ පෞද්ගලික දේපළ කොල්ලකන්නන්ට වෙඩි තැබීමට යුද හමුදාවට පසුගියදා බලය ලබා දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
622
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අරගලයට මුවාවෙන් කොල්ල කෑම් වැඩි වෙලා