IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රනිල්ට විශ්වාසය පළකෙරන යෝජනාවක් බදාදා මැතිසබේට

සුජිත් හේවාජූලිගේ
 
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අනිද්දා(12) විවාදයට ගැනීමට නියමිතය.

 
මේ යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනටමත් භාර දී තිබෙන  බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
 
යෝජනාව   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතායි.
 
යෝජනාව විවාද කර අනතුරුව ඡන්ද විමසීමක්ද පවත්වා සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ පවසති.
 
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කෙරෙන යෝජනාවකට පක්ෂව තම පක්ෂය ඡන්දය පාවිච්චි නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැනටමත් ප්‍රකාශ කර ඇත.



අදහස් (0)

රනිල්ට විශ්වාසය පළකෙරන යෝජනාවක් බදාදා මැතිසබේට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 715 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site