IMG-LOGO

2023 ඔක්තෝබර් මස 03 වන අඟහරුවාදා


පැල්මඩුල්ලේ නීතිඥවරිය අභිරහස් ලෙස මිය යයි

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.

සැකසහිත ලෙස මියගොස් සිරි නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇය නිදන ඇද මත තිබූ බව පැල්මඩුල්ල පොලිසිය පවසයි .

නිවසට උදෑසන පැමිණි මෙහකාරිය ඒ බව දැක තිබේ.

නීතිඥවරියගේ සැමියා 30 රාත්‍රි සිට නිවසේ නොසිටි බව ඔහු පොලිසියට ප්‍රකාශයක් කර තිබේ .

මෙම නිවසට පැමිණ උදයේ සිට පස්වරුව වෙන තෙක් සේවය කරන කාන්තාවකගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලඹාගෙන ඇත. පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා නීතිඥවරියගේ නිවෙසට පැමිණි ස්ථාණීය පරික්ෂණය සිදු කළේය.

එහිදී ප්‍රදේශවාසි කාන්තාවක්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලඹා දුන්නේය .

මෙම මරණය සැකසහිත බව නීතිඥවරියගේ පවුලේ අය පැල්මඩුල්ල පොලිසියට දැනුම් දි ඇතැයි පොලිසිය පවසයි.

එම පවුලේ අයකුට මියගිය නීතිඥවරිය විසින් පෙරේදා 30 රාත්‍රි ජංගම දුරකථනට දුන් කෙටි පණිවිඩයක් ගැනද පොලිසිය පරික්ෂණ පවත්වයි. නිවසේ බඩු මුට්ටු කිපයක් විසිරි තිබූ බව මෙහකාරිය පොලිසිය ට පවසා තිබේ .

මියගිය නීතිඥවරිය අසනිප තත්වයෙන් පෙළුණු බව ද සදහන් තොරතුරු ගැනත් සොයා බලන බවත් පොලිසිය පවසයි .

 



අදහස් (0)

පැල්මඩුල්ලේ නීතිඥවරිය අභිරහස් ලෙස මිය යයි

ඔබේ අදහස් එවන්න

දියත

කිසිම ගොවියකුට අසාධාරණයක් වෙන්න ඉඩදෙන්නෙ නෑ
2023 ඔක්තෝබර් මස 03 3 0

මෙවර යල කන්නයේ කාලගුණික වෙනස්කම් නිසා වගාහානියට පත් වූ ගොවීන්ට අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


රන් මිල පහළ යයි
2023 ඔක්තෝබර් මස 03 48 0

දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) නැවතත් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.


සමාජ මාධ්‍ය නියාමන පනත මැතිසබයට
2023 ඔක්තෝබර් මස 03 47 0

සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවට


පින්තාරු බාස්ගේ නිවෙසින් යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය
2023 ඔක්තෝබර් මස 03 170 0

ඌරගස්මංහන්දිය යටගල අනුරාධගම නිවසක තිබී යුද හමුදා නිලධාරීන් භාවිතා කරන නිල ඇදුම් ඇතුලු භාණ්ඩ තොගයක් ළග තබා ගත් අයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංග


නෝනාගම වැව පිටාර ගලා අස්වනු විනාශයි
2023 ඔක්තෝබර් මස 03 209 0

ලුණුගම නෝනගම වැව පිට ආර ගලා අස්වනු නෙළිමට ආසන්නව තිබූ කුඹුරු ජලගැල්මෙන් විනාශයට පත්ව ඇති බව ගොවීහු පවසති.


‘‘සමාජ මාධ්‍ය පාලනය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපේ‘‘
2023 ඔක්තෝබර් මස 03 113 0

නීති දමා සමාජ මාධ්‍ය කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2211 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 803 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 459 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site