IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


’’මෙයාලා හොරුන්ට බැනලා හොරු එක්ක වාඩිවෙලා කනවා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුවේ ඉදිරි පෙළ දැන් වාඩි වී ඉන්න ඇමතිවරු එදා හොරු හොරු කියා බැන වැදී ඔවුන් එක්ක වාඩිවී පාර්ලිමේන්තුවේ එකට කෑම කෑ අයුරු තමා දැක ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි  මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ආණ්ඩුවේ ඔයාලගේ කතා අහලා අපිට හිරිකිත වෙලා තියෙන්නේ.ඔයාලගේ දේශපාලන ජන්මය මඩ ගහන එක.ඔයාලා හොරුන්ගෙන් කාපු හැටි අපි කියන්නම්.පිටිපස්සේ කෑ ගහන මන්ත්‍රීවරු පව්. දැන් ඉස්සරහා ඉන්න ඇමතිවරු එදා වංචා දූෂණ ගැන කෑගහලා  පාර්ලිමේන්තුවේ දවල්ට කෑවෙ ඒ හොරු එක්ක.

මෙයාලා පිටකොටුවෙ ඉන්න හොරු වගේ.පොකැට් එකට ගහලා හොරකම් කළා කියමින්  දුවනවා.හොරු ගැන කතා කරලා හොරුත් එක්කම වාඩිවෙලා එකට කනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (6)

’’මෙයාලා හොරුන්ට බැනලා හොරු එක්ක වාඩිවෙලා කනවා’’

Lakmal Katunayaka Wednesday, 19 March 2025 05:03 PM

බල්ලන් උසිගන්වපුවාම බුරනවා බුරනවා ඉවරයක් නෑ.

:       8       32

බකල ජයා Wednesday, 19 March 2025 05:59 PM

මෙයා කියන්නේ හොරුත් එක්ක හිටගෙන කන්න කියලා, ඉඳගෙන කන එක හරි නෑ තමයි.

:       3       31

ජිල්බු Wednesday, 19 March 2025 06:02 PM

මෙතුමා අර විදේශීය මන්ත්‍රීතුමියගේ ඇඟේ හැප්පුණු ගලි බව්සරේද?

:       3       34

Mahajanathawa Wednesday, 19 March 2025 07:13 PM

අපි කවදාවත් දැකලා නෑ ඔයා වගේ හොරෙක්.

:       2       17

Rata Perata Thursday, 20 March 2025 11:55 AM

හොරුත් එක්ක හිටපු කෙනෙක් තමයි මේ කියවන්නේ...

:       0       0

Kamal Koyrala Thursday, 20 March 2025 03:59 PM

එකට කෑවාට හොරු නොවෙයිනේ හොරා හොරාම තමයි. මාස ගාණකට පුද්ගලයෙක්ව රවටලා කෝටි ගණනකට මන්ත්‍රී කට්ට විකුණනවා නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site