IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘‘88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු‘‘

(සුජිත් හේවාජුලිගේ)

අසුවට අසූ නවය කාලයේදී රටේ තවත් කල්ලි කණ්ඩායම් විවිධ අපරාධ කළ හෙයින් රජය ඒ ගැනද පරීක්ෂණ පැවැත්වීම වැදගත් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

තමාගේ කාලයේදී පත් කෙරුණු තවත් කොමිෂන් සභා තිබූ බවත් එම කොමිෂන් සභාවල වාර්තාද ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු කීවේය.

මහා බැංකු මුදල් වංචා සොයා බැලීමේ කොමිෂන් සභාව ශ්‍රී ලංකන් ආයතනය පිළිබඳ කරුණු සොයා බැලීමේ කොමිෂන් සභාවල වාර්තා ක්‍රියාත්මක කිරීම හොඳ බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙම කොමිෂන් සභා වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එතනින් එහාට රාජකාරී පැවරී ඇත්තේ අමාත්‍යවරුන්ට බවද සඳහන් කළේය.

 



අදහස් (22)

‘‘88 -89 හිටපු අනිත් කල්ලි ගැනත් හොයමු‘‘

Akila Sunday, 16 March 2025 10:37 PM

ඉතින් ඔහේ බටලන්ද සීයාත් එක්ක ආණ්ඩු කරපු කාලේ ඒවා හොයන්න තිබ්බනේ , කොහෙද දෙන්නටම ලෝකේ වටේ රවුන් ගහන එකට අමතරව වෙන වැඩක් තිබ්බේ නැහැනේ

:       10       2

චතුරි Sunday, 16 March 2025 11:29 PM

මේ අනිත් පින්ගුත්තරයා. අවුරුදු පහක්. පඹයා වගේ ඉඳලා. පුත්තු එක්ක රට සවාරි ගිහින්. මරනීය දන්ඩනය ට නියම කෙරුණු. මිනීමරුවෝ මුදලට නිදහස් කරලා. රට පස්සට යවලා පක්ෂය රකින්න ආපු අය. දැන් එනවා අනිත් අයට හොරා පොලිස් කරන හැටි උගන්වන්න. ඔබලා කිසි කෙනෙක්ගේ උපදෙස් අවශ්‍ය නැහැ. උගත් පරපුරක්. රට පාලනය කරන්නේ දැන්... කට්ටියම පරණ ෆයිල් අරන් බලන්න. උසාවි අරන් යන්න කලින්. මේ වගේ හිකනල්ලු. කෑලෑවකට ගියා නම් ඕනෑතරම් ඉන්නවා නාකිමයිනා පණපිටින් පොළව යට වලලනවා කිව්වා කියලා. ජනාධිපති වුණාට පස්සේ රෑට රෑට යනවා. නාකිමයිනාව අගමැති කරන්න. කොන්ද පණනැති අය හින්දා තමයි. ජනතාව අදටත් දුක් විඳින්නේ. මොවුන්ව කුඹුරක හිටේව්ස්ත් වැඩක් නැහැ. සත්තු දන්නවා. කොන්ද පන නැති ගොබ්බයෝ කියන්න.

:       1       0

de silva Monday, 17 March 2025 12:02 AM

අපිව අන්දන්න බොරුවට ප්‍රසිද්ධියේ රණ්ඩු වුණාට මේ ඔක්කෝම යාලුවෝ බව පෙනෙනවා නේද මල්ලී? අනුර ගැනත් කියන්න තිබෙන්නේ එපමණයි..

:       3       11

පිටිගල මිලානෝ Monday, 17 March 2025 01:36 AM

කිඹුල් දත් දොස්තරගේ මිනීමරු කල්ලිය….?

:       0       5

රත්නායක Monday, 17 March 2025 02:50 AM

ඉතිං පුලුවං බලේ තිබ්බ ජෝඩුව ඒ කාලේ හෙව්වේ නැත්තේ හිටං?

:       3       6

Shantha Monday, 17 March 2025 04:34 AM

ඇයි ඔයාගේ කාලේ පොල් ගෑවද හිටන් .හොයන්න තිබ්බානේ

:       3       4

maalaka Monday, 17 March 2025 07:20 AM

ඇයි ඔය කලබල වෙලා? බය වුණා ද හිටන්? ඔයාගේ කාලේ ඒවා ඇයි ඔය ක්‍රියාත්මක කලේ නැත්තේ?

:       1       1

ගුණරත්න Monday, 17 March 2025 07:20 AM

කිචවෙලා ගිහින් දැන් බොරදියේ මාළු බාන්න මේ මහත්තයා උත්සාහ කරනවා. අර කෝටි 800 මාලිගාව මිනිස්සුන්ට බාරදීලා, ඡන්දයට කලින් කිව්වා වගේ පොළොන්නරුවේ ගිහින් කුඹුරු ගොවිතැන් කරන්න බැරි මොකද?

:       16       7

Mangala Karunarathana Monday, 17 March 2025 07:56 AM

ඇමැති මණ්ඩලේ ප්‍රධානියා ජනාධිපතිනේ.

:       2       5

කෞෂිMonday, 17 March 2025 02:49 PM

ගුණරත්න ඉන්නව, යෝග මිසින්, මට හිනා. ඔයාගෙ ප්‍රතිචාර බට්න් වැඩකරන්නෙත් නෑ. ඒ වුණාට රතු කොල සෙල්ලම්නම් නියමෙට පුලුවන් වගේ.

:       10       8

කුමාර Monday, 17 March 2025 08:35 AM

ඔව්නේ. කොළ කොටි, කලු බලල්ලු වගේ ගොඩක් නම් වලින් මිනී මරපු කණ්ඩායම් ගොඩක් ඒ කාලේ හිටියා. ඒවා ඒ කාලේ හිටපු මැති ඇමැතිවරු විසින් පවත්වාගෙන ගිය ඒවා කියලත් රාවයක් තිබුණා. ඒවත් අනිවාර්යයෙන්ම හොයන්න ඕන.

:       3       18

Nickon Monday, 17 March 2025 09:12 AM

එතකොට ඔහෙගෙ කාලෙ වෙච්ච පාස්කු ප්‍රහාරෙ ගැන කොමිෂන් වාර්තා?

:       5       18

Nandana Monday, 17 March 2025 09:59 AM

අම්මටසිරි ... සේන

:       2       13

පොල්පිති ජනපති බකල ජයා Monday, 17 March 2025 10:19 AM

මම එතකොට සිංගප්පූරුවට ගිහිං හිටියේ නියපොතු කපන්න. මම ඒක දන්නෙත් නෑ, දැක්කෙත් නෑ. අනික පත්තරේ එහෙම තිබුණද?

:       2       36

Mahajanathawa Monday, 17 March 2025 10:28 AM

ඇත්තෙන්ම ඔව්, ඔබට අමතකද? ඔබ 2015 ජනාධිපති ලෙස තේරී පත්වුණා. ඇයි ඔබට ඒ වෙලාවේ ඒක කරන්න බැරි වුණේ? ඔබේ මනස හොඳ නැති බව පෙනේ. වෛද්‍යවරයකු සොයාගෙන ප්‍රතිකාර ලබා ගන්න.

:       1       5

Sarath Monday, 17 March 2025 10:46 AM

පව් .... ඔව් ඔව් ... පාස්කු පරීක්ෂණය... ඒ වගේම ඔහෙට විරුද්ධව තියෙනවා නේද ඔස්ට්‍රේලියාවලින් වාරිමාර්ග ප්‍රොජෙට් එකට ගත්තු අල්ලස ගැනත් එකක්.. ඒක යට ගිහිංද එතකොට?

:       1       3

රම්බොඩ Monday, 17 March 2025 10:47 AM

ඝාතන රැල්ල පටන් ගත්ත අය කවුද කියන තැනට තල්ලු වෙලා යන එක වළක්වන්න බෑ. කාගේත් කිල්ලෝටවල හුණු.

:       17       26

dds Monday, 17 March 2025 01:46 PM

රම්බොඩ, දැන් මේ දවස්‌වල රටේ හා හෝ ගාන එක 1983 දක්වා දිවෙනවා.

:       0       13

හසක Monday, 17 March 2025 03:26 PM

ඒ කාලේ මරල ගඟේ මූදේ දාපුව ( එක උදා: උ.පො.ප. රෝහිත ප්‍රියදර්ශන) පාවෙලා මාල දිවයිනේ වෙරලට ගොඩගහපු නිසා එහෙ සංචාරක කර්මාන්තයටත් බලපෑමක් උනා කියල ලඟදි අහන්න ලැබුණා. රිචඩ් ද සොයිසව ආයෙත් අපේ වෙරලටම ආවේ නැත්නම් අදටත් අභිරහසක් වෙන්න තිබුණා එක්නැලිගොඩ වගේ.

:       12       12

Chamith Fonseka Tuesday, 18 March 2025 09:40 AM

88/89 හොයන්න ඕනෑ... ඒ වගේ ලසන්ත වික්‍රමතුංග තාජුඩින් වසන්ත එක්නැලිගොඩ රොෂාන්ගේ මීනිමැරුම් ඉදන් හොයන්න තිබ්බානේ

:       0       0

SunethTuesday, 18 March 2025 10:14 AM

ෆොන්සේකා කාටද මේ කියන්නෙ?

:       0       2

හසක Tuesday, 18 March 2025 10:20 AM

බටලන්ද, පෝලන්තයේ "අඋෂ්විට්ස්" (Auschwitz) වගේ යුක්තියේ කෞතුකාගාරයක් බවට පත්කරන්න ඕන.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 494 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 303 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site