
(පද්මසිරි ගාර්දියවසම් )
සිය පදිංචි නිවස තුල කසිප්පු පෙරමින් සිටි හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු ඊයේ (23) සවස අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
ලැබුණු තොරතුරක් මතතේනගම විතාරන්දෙනිය ප්‍රදේශයේ නිවසේදි මොහු අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරු 54 හැවිරිදි හිටපු පොලිස් කොස්තාපල් වරයා කදුරුවෙල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී 1988 වර්ෂයේ කැරැල්ලක සාමාජිකයෙකුව සිට සිදුකල විමර්ශනයකට අනුව 1994 වර්ෂයේ සිට වැඩ තහනමට ලක්වූ අයෙකු බව පොලිසිය පැවසීය .
2025 දෙසැම්බර් මස 18
571
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හිටපු පීසී ගේ ඇතුලේ කසිප්පු පෙරලා