
(ගයාන් සූරියආරච්චි)
බන්ධනාගාර නව මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පත් කර ඇත.
එම පත්කිරීම ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
සේනක මහතා මහර බන්ධනාගාර අධිකාරී සහ පුහුණු අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇති අතර ගාල්ල රිච්මන් විද්‍යාලයේ ආදි සිසුවෙකි.
කොළඹ විශ්වවිද්‍යාලයේ මත්ද්‍රව්‍ය දුර්භාවිතා අධ්‍යනය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවද ඒ මහතා හදාරා ඇති සේනක පල්ලේතැන්න මහතා මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිළිබඳව ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව ඇතුළු රටවල් රැසක ඩිප්ලෝමා පාඨමාලා හදාරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd