IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හවුල් රජයක් පිහිටුවන්න කැමැතියි

දින ගණනක් තිස්සේ, දීර්ඝ වශයෙන් පැවැති සාකච්ඡාවලින් පසු, හවුල් රජයක් පිහිටුවීමට හිටපු අග්‍රාමාත්‍ය නවස් ෂරීෆ්ගේ ‘මුස්ලිම් ලීගය එන්’ සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ නායකත්වය දෙන ‘පාකිස්තාන ජනතා පක්ෂය’ එකඟතාවක් ඇති කර ගත්තේය.

පක්ෂ දෙකේම නායකයන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව දැනුම් දුන්නේය. දේශපාලන පටු අරමුණු පසෙකලා, රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමටත්, ආර්ථික වශයෙන් දුර්වල වුණු රට නැගී සිටුවීමටත් පියවර ගන්නා බවට ‘මුස්ලිම් ලීගය එන්’ සහ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

හවුල් රජයක් පිහිටුවන්න කැමැතියි

Rohana Wednesday, 21 February 2024 11:59 AM

හවුල කොයි මොහොතේ කඩාවැටෙයිද දන්නේ නෑ. මැතිවරණයට පෙර පසමිතුරු වුණාට ඉම්රාන්ගේ බලය බිඳීමට පසමිතුරු වුණත් එක්වෙන්න කැමැතියි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site