
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හාන්ස් විජේසූරිය වැනි වියතුන් සම්බන්ධ කරගෙන ජනපති ගමන යන්නට පටන් ගැනීම ගැන සතුටු වෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"දේශපාලන මතය කුමක් වුවත් ඩිජිටල්කරණය ක්‍රියාත්මක විය යුතුයි.අපත් බොහෝ කලක් තිස්සේ එය කරන්න උත්සාහ කළත් අවශ්‍ය තරමට ක්‍රියාත්මක කරගන්න හැකි වුණේ නැහැ.දේශපාලන භේදයකින් තොරව ඩිජිටල් ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සහාය දෙන්නට අප බලාපොරොත්තු වෙනවා.
ඉලෙක්ට්‍රොනික් හැදුනුම් පතක් හැදීමට කාලයක් තිස්සේ උත්සාහ කරනවා.නමුත් එය සාර්ථක කරගන්න බැරිවුණා යනුවෙන්ද හර්ෂද සිල්වා මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැ. විජේසුරිය මහතා ගෝඨාභය ජනපති ළඟත් කටයුතු කළා. එත් ඩිජිටල්කරණය සම්බන්ධයෙන් තමයි. අනෙක් බොහෝ ආණ්ඩු ද ඊට උත්සහ කළා. නමුත් එවකට විපක්ෂයේ හිටි කුහක සහෝදරවරු තමයි ඒ සියලු උත්සහයන්ම ව්‍යර්ථ කළේ. වැඩවර්ජන සහ ජනතාව උසි ගන්වමින්. කුලප්පුකාරයන් දැන් රට ආණ්ඩු කරන නිසා ඔය දේවල් බාධාවකින් තොරව ඉටු කර ගත හැකියි.
කකුලෙන් අදින්නැතුව පහුවෙලා හරි ඇත්ත කතාකිරීම හැන අපගේ ප්‍රනාමය
කොහෙන්ද බන් ඔය මුට්ටිය හොයාගත්තේ?
වායු දූෂණය අඩුවන වැඩ කලයුතුයි
ඉලෙක්ට්‍රොනික් හැඳුනුම්පතක් මඟින් ත්‍රස්තවාදින්ට අගමැති ළඟට යා හැකියි. පාර්ලිමේන්තුවම ලෙඩ කරන්න පුළුවන් . අවශ්‍ය වන්නේ රුධිර වර්ගය, වාහන වර්ගය සහ ස්කෑන් මැෂින් එකක් මගින් තමයි වාහන අලුත්වැඩියා කරන්නේ . ඒකට දුරකථන අංකයක් හෝ වෙනත් විස්තරයක් තිබේ නම් වැඩ තවත් පහසු වේ. කටයුතු එකම වරක ඉතා පහසුවෙන් කළ හැක. මට බෝලේ දාලා හරියන්නේ නැහැ . Roshan