
(රෝෂන් තුෂාර)
නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්
මීට වසර දෙකකට පෙර (2022)වීදි නාට්‍යයක් කරමින්,මහජන පීඩාවන් සහ පොලිස් රාජකාරියට බාධා කළේ යැයි පවසමින් කුරුදුවත්ත පොලිසිය ගොනුකොට තිබූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව අද උදෑසන නිකුත් කළාය .
සැකකාරිය වරෙන්තු නිකුත් කොට ටික වේලාවකට පසු නීතීඥ වරයකු මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටීම හේතුවෙන් වරෙන්තු ආපසු කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්ව නම් රටට වැඩක් නැති දේවල්.
මේවා ආණ්ඩුවේ වැඩ නෙමයි, කාලයක් තිස්සේ අධිකරණවල පවතින නඩු
රම්බොඩ දැන් තියෙන්නෙ තමුන්ලට පුරුදු ක්‍රමයෙ රජයක් නොවෙයි, ඒක නිසා උසාවිය සී අයිඩිය,නීතිපති කරන සේරම රජයෙ බලපෑම මත වෙනව කියල හිතන්න එපා, එහෙම කාලෙකට යන්න ජනතාව කැමති නැහැ ,තමුන්ලගෙ බංකලොත් නායකයො කැමති උනාට
සෙනෙවිරත්නලා තමන්ගේ රෙදි උනා දනා මාලිමාව රැක ගැනීමට දරන මෝඩ උත්සාහයට අපි අනුකම්පා කරමු.