IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


හිරගෙදර ජේලර් පිරිසකට ළඟදීම මාරු?

සුජිත් හේවාජුලිගේ

බන්ධනාගාර ගණනාවක ප්‍රධාන ජේලර්වරුන්ද ඉදිරි දිනවල මාරුකර යැවීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම මාරු කිරීම් කෙරෙනු ඇත

ඊට අදාළ මූලික කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව වාර්තා වේ.

මේ අතර බන්ධනාගාර අධිකාරිවරු 16 දෙනෙක් පසුගිය 2 වැනිදා ස්ථාන මාරු කරනු ලැබූහ.

මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් පිරිසක් මුදා හැරීමේ සිද්ධිය පිළිබඳව තොරතුරු වන ආවරණය වීමෙන් පසු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් කිරීමට තීරණය කළ බවයි.

 



අදහස් (1)

හිරගෙදර ජේලර් පිරිසකට ළඟදීම මාරු?

Bunny Preena Tuesday, 08 July 2025 11:16 AM

කැලේ මාරු උනත් කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑයි කියනවානේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site