
(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ කහගොල්ල වත්ත තේ කර්මාන්ත ශාලාව වසා දැමීමට ගෙන තිබෙන බව කියන තීරණයට විරෝධය පා කහගොල්ල වත්තේ කම්කරුවන් විශාල පිරිසක් අද (09) දහවල් හපුතලේ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයට කහගොල්ල ප්‍රදේශයේදී පැමිණ දැවැන්ත විරෝධතාවක නිරත වූහ.
කහගොල්ල තේ කර්මාන්තශාලාව වසා දමා එය බෝවවත්ත තේ කර්මාන්ත ශාලාවට සම්බන්ධ කිරීමට ගෙන ඇති තීරණයට මෙසේ කම්කරුවෝ විරෝධය පෑහ.
මෙම වතුකම්කරුවන් පවසා සිටියේ මේ තීරණය හේතුවෙන් ඔවුන්ගේ රැකියා හා සියළු දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩ පණ වන බවයි. මේ පිළිබඳව වගකිවයුත්තන් විශේෂ අවධානය යොමු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
2025 ඔක්තෝබර් මස 08
1650
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හපුතලේ තේ කම්හළක විරෝධතාවක්