IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්

(මහින්ද  නිශ්ශංක )

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 7.55 ට පිටත් වන දුම්රිය මධ්‍යම රාත්‍රි 12 ට මහනුවරට ළඟාවන අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 8.30 ට පිටත් වී මධ්‍යම රාත්‍රි 12 ට කොළඹ කොටුවට ළගා වන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

 මෙම දුම්රිය යන එන ගමනේදී රඹුක්කන දුම්රිය ස්ථානයේ ද නතර කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (1)

සිරි දළදා වන්දනාවට තවත් අතිරේක දුම්රිය දෙකක්

ගුණරත්න Sunday, 20 April 2025 02:38 PM

දළදාව ගැන කියන කොට හැමදාමත් මතක් වෙන සින්දුවක් තමයි ලෝනා මුනි රාජාගේ සින්දුව. අභාවප්‍රාප්ත සාගරිකා ගෝමස් මැතිනිය ගායනා කරන ලද ගීතය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 129 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 213 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site