IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා

(ජේ.ඉඳුරුවගේ) 

දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත්  හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහල් සැකසීමේ සංකීර්ණ දෙක නිෂ්කාර්යව පවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

 වසර 18 තිස්සේ ඌන උපයෝජිතව පැවති මෙම සංකීර්ණ  දෙක   නිෂ්කාර්ය තත්වයට  පත්වී තිබීම පිළිබඳව  ඉකුත් වසරේ අගෝස්තු 20 සිදුකළ විගණන නිරීක්ෂණයේදී හෙළිවූ බව  සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ ගනුදෙනු පිළිබඳව  2023 වසරට අදාළව නොබෝදා නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන්වේ.

සංස්ථාවේ සියලු සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම නිසා එයට අදාළ විස්තරාත්මක තොරතුරු සොයාගත නොහැකි බව එම සංස්ථාවේ කළමනාකාරිත්වය මගින් විගණනයට දන්වා ඇත.

 



අදහස් (1)

සහල් සැකසීමේ සංකීර්ණ දෙකක් නිෂ්කාර්ය වෙලා

ලක්විදු Wednesday, 05 February 2025 11:40 AM

පහුගිය කාලයේ දේශපාලකයින් හා එක්ව ජනතා දේපල කාබාසිනියා කරවූ සහල් මාෆියාවේ රඟ හොඳට නොපෙනේද?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 52 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site