IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


සුව ඇමති ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

(අංජුල මහික වීරරත්න)

ලංකාව   මෑතකාලීන ආර්ථික අර්බුද වලින් ගොඩ එමින් සිටිනුයේ මහජනතාවගේ ශක්තිය සහ ගෝලීය සුහදත්වය හා සහයෝගය ඇතිව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ඒ සදහා ගෝලීය ක්‍රියාකාරීන්ගෙන් ලැබෙන සහයෝගය බෙහෙවින්  අගය කරන බව ද අමාත්‍යවරයා කීය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී  පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුව සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා   78 වන වාර්ෂික මහා සමුළුව අමතමින් මේ බව කීය.

මෙම මස 19 වන දින සිට 27 දින දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මෙම සමුළු පැවැත්වෙන අතර මෙවර එහි තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක්” යන්නයි.



අදහස් (5)

සුව ඇමති ලෝක සෞඛ්‍ය සමුළුව අමතයි

prasanna Wednesday, 21 May 2025 01:50 PM

සිංහලෙන්ද ?

:       4       6

Lankaputha Wednesday, 21 May 2025 02:08 PM

සිංහලෙන්ද ?

:       6       3

ගුණරත්න Wednesday, 21 May 2025 03:14 PM

ඒ කයියෙන් මේ රටට ඇති සෙතේ මොකක්ද? නිකම් කතාවක් කරා, ඇමැති හෙන්චයියෝ යුරෝපේ සවාරියක් ගැහුවා. රටේ සල්ලි ටිකක් පිච්චුවා, ආවා, ඔච්චරම තමයි අර ඇමරිකා ගිහින් බදු අඩු කරගන්නවා කියපු ඒකාබද්ධ ප්‍රකාශය කෝ, ජනාධිපති ඡන්දයට කලින් කිව්වා මේ දැන් ඕක ගහනවා මේ ප්‍රින්ට් එකට යැව්වා වගේ, ඒත් දැන් සති ගානක් වෙනවා කිසි ආරංචියක් නැහැ, ඒ අස්සේ ෆැක්ටරි අකුලන් යනවා. ඔන්න පුනරුදේ...

:       7       4

Che Wednesday, 21 May 2025 04:29 PM

රෝහල් වල බෙහෙත් නෑ staff නෑ.මූ රට ගිහින් කයිවාරු ගහනවා.වෛද්‍යවරු රට යන්නෙ හරිහමන් පඩියක් හා පහසුකම් නොදී වහලු වාගෙ වැඩ ගන්න හින්දා.

:       1       6

Lakma Wednesday, 21 May 2025 07:30 PM

සුබපැතුම් ඩොක්ටර්...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 794 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site