
(අංජුල මහික වීරරත්න)
නොවිසඳුණු සේවක අර්ථ සාධක අරමුදල් හා සම්බන්ධිත ගැටලුවලට විසැඳුම් ලබා දීමට ජංගම සේවා වැඩසටහන් සතියක් ප්‍රකාශයට පත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවයේ නියුතු අයට කම්කරු දෙපාර්තමේන්තුවේ සියළුම දිස්ත්‍රක් හා උප කම්කරු කාර්යාල වල මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන් සතිය ක්‍රියාත්මකය.
සැප්තැම්බර් මස 22 සිට සැප්තැම්බර් මස 26 දින දක්වා එම සේවා පැවැත්වේ.
* සේවක අර්ථ සාධක අරමුදල් සාමාජික ගිණුම් තොරතුරු/ ශේෂ පිරික්සීම.
* නිවැරදි නොවන සාමාජික ගිණුම් තොරතුරු ජාතික හැඳුනුම්පත අනුව නිවැරදි කර ගැනීම.
*සාමාජිකයින් ලියාපදිංචි කිරීම
* පැමිණිලි භාරදීම
*කම්කරු නීති සම්බන්ධව උපදෙස් ලබා ගැනීම යන සේවාවන් මෙහිදී ලබා ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.
එම සේවාවන් ලබා ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත, බී කාඩ්පත (ලියාපදිංචි වී ඇත්නම්), සේවායෝජකගෙන් ලබා ගත් ලිපිය (සංශෝධන සිදුකර ගැනීමට අවශ්‍යනම්) රැගෙන පැමිණිය යුතු බවද කම්කරු දෙපාර්තමේන්තුව කියයි.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සේවක අර්ථසාධක ගැටලු විසැඳුම් සතියක් ප්‍රකාශ කරයි