

(තුසිත කුමාරද සිල්වා)
දර්ගා නගරය,මීගම,තොටුපොල පාර ලිදමුල්ලගේවත්ත, උඩුගම ලදුකැලැවේ ඇති උණ පදුරක් අසල සඟවා තිබු ජීව උණ්ඩ සහිත බෝතලයක් හමු වී ඇතැයි වැලිපැන්න පොලීසිය කියයි.
සරුංගලයක් සෑදීමට බට කැපීමට කැලයට ගිය වයස අවුරුදු 08ක් සහා 13 දරුවන් දෙදෙනෙකුට මෙම ජීව උණ්ඩ සහිත බෝතලය අද(13) හමුවී තිබේ.
දරුවන් දෙදෙනා වීදුරු බෝතලයේ ටීක් බෝල යැයි සිතා විවෘත කර ඇති අතර පතුරම් බව වටහාගෙන එය තම දෙමාපියන්ට පවසා ඇත. පසුව එය පොලීසියට දැනුම් දීමට පියවර ගෙන තිබේ.
වැලිපන්න පොලිසිය මගින් අලුත්ගම විශේෂ කාර්ය බළකායද කැදවා අවට පරීක්ෂා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැමතැනම පරීක්ෂණ කරගෙන යන නිසා අපරාධකාරයෝ තමන්ගේ තියන අවධානය නොයෙක් තැන් වල අතහැරලා දානවා
මේවා අතැරලා දාපු ආයුධවලට වඩා ආණ්ඩුව මිනිස්සුන්ගේ අවධානය වෙනතක යොමු කරන්න හදන උත්සාහයක් වගෙයි. මොකද ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිට විරුද්ධව දෝෂාභියෝගයක් ඇවිල්ලත් තියෙනවා