
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.
නවක වදයට ලක් වූ සිසුන් 20 කුන් ගෙන් සමනළ පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවක වදය දීපු එකාලාගේ අම්මලාට තාත්තලාට මිනිසුන් බොහෝ ගරු නම්බුදීලා කතා කරනවා රටේ තොටේ , හන්දියක් හන්දියක් ගානේ අහන්න පුළුවන්. අපරාදේ කියන්න බෑ, බොහොම පින්වන්ත දෙමව්පියෝ හොඳ වැඩගත් දරුවන් ටිකක් සමාජයට දායාද කරලා තියෙනවා.