
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි ව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.
නියරේ පියා නගලා, පුංචි කුරුළු කුඩුවේ, සුරූපී විරූපී (එපා එපා රැවටෙනු), සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ, සහ පුර හඬ නැඟුණු වැනි ඔහුගේ ජනප්‍රියම ගීත කිහිපයකි.
මිය යන විට 69 වියෙහි පසු වූ සමන් ද සිල්වා සිය වෘත්තීය ජීවිතයේ ශ්‍රී ලාංකේය සංගීතය ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් වෙත ගෙන යමින් ලොව පුරා ප්‍රසංග කළේය.
ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ද ආදි සිසුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ ගමන් ඔබට!!" පින්කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා!...