
(ගයාන් සූරියආරච්චි)
නීති විරෝධීව අත්පත් කරගත් බව කියන දේපොළක් සම්බන්ධනයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාතර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගොස් ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරොධී වත්කම් විමර්ශන කොට්ඨාසයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එක හාල් මාරුවෙන්, දැනුත් ඉස්සරහට පස්සට ආරක්ෂාව දාගෙනද දන්නේ නැහැ යන්නේ!