IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


සැක කුඩක් කල්පිටියෙන් අල්ලයි

(පද්මා කුමාරී කංකානම්ගේ )

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට ගෙන් වූ   හදුනා නොගත් මත් ද්‍රව්‍ය විශේෂයක් යැයි සැක සහිත ඇසුරුම් ඇතුලු තවත් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කිරීමට සූදානම්ව තිබියදී , නොරොච්චෝල ඉලන්තඩිය වෙරළ තීරයේ පොලිස් බාරයට ගෙන ඇත.

මෙම ද්‍රවය තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර මත් ද්රඅව්‍ය බවට සැක සහිත දුඹුරු සහ සුදු පැහැති කුඩු සහිත කිලෝ ග්‍රෑම් 31 ක් බරින් යුතු ඇසුරුම් 28 ක් සහ කිලෝ ග්‍රෑම් 15 ක් බරැති උර දෙකක් වේ.මේ සියලු ඇසුරුම්වල බර කිලෝ ග්‍රෑම් 898 කි. මේවා මත් ද්‍රව්‍ය බවට සැක සහිත ය.

අත් අඩංගුවට පත් භාණ්ඩ අතර Manila Chuikki යනුවෙන් නම් කළ,කල් ඉකුත් වූ, කිරි ටොපිවලට සමාන ද්‍රව්‍ය කිලෝ 18 යි, ග්‍රෑම් 700 ක් සහිත අඩංගු ඇසුරුම් එකක් ද වේ.තව ද Nature power papaya aure නම් කැට 60 බැගින් අඩංගු පෙට්ටි 40 ක් සහිත ඇසුරුම් 10 කි. මේවා සියල්ල ජලය කාන්දු නොවන පරිදි ඉතා සූක්ෂමව අසුරා තිබිණි.

 



අදහස් (0)

සැක කුඩක් කල්පිටියෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1880 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site