IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක්  මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෛද්‍ය ඈන් ප්‍රනාන්දු මහත්මත්මිය කල විමසිමකදි පවසන්නට විය.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු සහකාර අධ්‍යක්ෂවරිය පුත්තලම දිස්ත්‍රික්කයෙ ලියාපදිංචි ඌරු ගොවිපලවල් 1485 තිබේනවා.එම ගොවිපල වල සතුන් 30000 (තිස් දහසක්) කට ආසන්න පිරිසක් සිටි බවටත් අපිට තොරතුරු ලැබි තිබේනවා.

සූකර ඌණ වැලදි මිය ගිය සතුන් 1600 ක් වාර්තා උවත් ඇතැම් ගොවිපල හිමියන් ඔවුන්ගේ ගොවිපල වල මිය ගිය සතුන් පිළිබදව තොරතුරු ලබා දීම වසං කර තිබේනවා.

ඒ නිසා දැනට අපි ලැබුන තොරතුරු අනුව තමයි 1600ක් පැවසිය හැක්කේ ඒ සමගම තාමත් සූකර ඌණ පැතිරිම සිදුවෙනවා.

ඒ නිසා සතුන්ගේ මස් අනුභව කිරීමට ගැටළුවක් නොමැති බව සනාථ කර තිබෙන්නේ මිනිසුන්ට සූකර වැලදිම සිදු නොවන නිසා.

‘නමුත් සතුන් හිතු මතේ ඝාතනය කරන්න පුළුවන් කරන්න බැහැ. ඒ සදහා නිරෝගී සතුන් පමනක් පරිභෝජනයට ඝාතනය කිරීමට හැකියාව තිබේන්නේ රජයෙ පශු වෛද්‍ය වරයකුගෙන් නිසි වෛද්‍ය සහතිකයක් ලබා ගැනිමේන් පසුවයි. 



අදහස් (0)

සුකර උණෙන් ඌරන් 1600ක් මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2504 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site