(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එංගලන්ත ජාතික ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පෞද්ගලික හේතු ඉල්ලා අස්වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩි දුරටත් පවසයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ පසුබෑමට ක්‍රිස් සිල්වර්වුඩ් මහතාට ද චෝදනා එල්ල විය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි
Kule Thursday, 27 June 2024 11:30 AM
වැඩක් නෑ රෙදි ඇඳගෙන ඉන්නවානම් ක්‍රිකට් බෝඩ් එකම ඉල්ලා අස්වෙන්න ඕන
අරවින්ද මොනරවිල Thursday, 27 June 2024 11:37 AM
යන්න ඕනම කරන එවුන් යන්නේ නැහැ වගේ, හැබැයි එයාලා නොදන්නවා උනාට යවන හැටි අපි දන්නවා.
යෝගා Thursday, 27 June 2024 11:47 AM
හරිනම් ඉස්සෙල්ලම ඉල්ලා අස්වෙන්න ඕන තම කණ්ඩායම හසුරුවන්න බැරි කයිවාරු නායකයයි
ජයනාත් Thursday, 27 June 2024 12:03 PM
දැන් රනිල් ට යි හරීන්ටයි පුළුවන් සුභ ආරංචියක් ගේන්න ...
fairoos Thursday, 27 June 2024 12:21 PM
මෙතුමාට චෝදනා කරන්නේ අපේ කාලකන්නි ඇමැතියි බෝඩ් එකේ ඉන්න අය විතරයි නේ
පිටරටවැසියා Thursday, 27 June 2024 02:40 PM
ක්‍රිකට් පාලක මණ්ඩලය අස්වෙන්නේ කවදාද? බරපතල දුෂණ චෝදනා එල්ලවෙලත් තාම කිසි හාවක්-හූවක් නෑ ...බලාපොරොත්තු වෙච්ච සුබ අරංචිය මේකද ???
Prabha Thursday, 27 June 2024 03:45 PM
ලෙඩ්ඩු තියාගෙන දොස්තරව අයින්කරා වගේ වැඩක්
Swene Haputhantirige Friday, 28 June 2024 05:29 AM
යම් නින්දා සහගත දෙයක් වුනහම ඉල්ලා අස්වන්නේ මහත්මයින්. අපේ පාලක දේහයම වාගේ එවැනි දේවල් දන්නේ නැහැ. එම අයට ලජ්ජාව සහ භය කියන දෙය ගෑවිලා වත් නැහැ. ගියපු සෑම තැනකම වාගේ බුදු බන නම් වපුරනවා
kotiya Friday, 28 June 2024 09:33 PM
මහේල නැතුව මෙයාටත් බෑළු ද?