(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස පැවැත්වේ.

මෙයට අමතරව තේරීම් කාරක සභාවේ රැස්වීමක්ද අද පැවැත්වෙන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.