
(අංජුල මහික වීරරත්න)
ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදයෙන් තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ අනුව පළාත් පාලන ආයතන බහුතරයකට ජාතික නිදහස් පෙරමුණ නාම යෝජනා බාර දෙන බවද විමල් වීරවංශ මහතා කීය.
තවත් පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා ස්වාධීන කණ්ඩායමක් ලෙස තරඟ කිරීමට අදහස් කර තිබෙන බව කී විමල් වීරවංශ මහතා තම පක්‍ෂයේ සහ පක්ෂයේ නොවන පුද්ගලයන්ගෙන් සමන්විතව එම ස්වාධීන කණ්ඩායම ඉදිරිපත් වන බව පැවසීය.
ජාතික නිදහස් පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණයේදී වෙනම මුද්‍රාවක් තබන බවද වීරවංශ මහතා කීය.
COMMENTS
මුද්‍රාව තියාගන්න තැන කියන්න බැරි තැනක්ද? මේ ජාතිවාදී රාජපක්ෂ මැක්කන්ට මිනිස්සු හොඳටම ඡන්දෙ දෙයි.
ඔය පරඅංචායුධයෙන් තරග නොකරන ආයතන සදහ ව්‍යාග්‍රා ලකුනිනු ත් තරග කරන්න පුළුවන්, කඩුවෙලටත් ඒ ලකුණ හොදයි කඩුවෙල බොහෝ දෙනෙක් ඒ ලකුණ අදුරනවා෴
දේශපාලනය සේවයක් ලෙස නොසළකා විකෘති ව්‍යාපාරයක් කරගෙන දේශපාලනයෙන් මඩිය තරකරගන්න බලන හොර මගෝඩි තක්කඩි මුන්
අනුන් රජ කරවන්න කඩේ නොගිහින් මුල ඉඳලම ඉවසීමෙන් තමන්ගේ පක්ෂේ වෙනුවෙන් වැඩ කෙරුවනම් දැන් හොඳ තැනක. ප්‍රමාදවෙලා හරි තෙරුනනම් ඇති.
අනේ හොදයි. සාදු සාදු සාදූ සුභ උපන් දින දෙකක්ම වේවා.
අනුන්ට ගරහන එක දැන්වත් නවත්තල මනුස්සයෙක් වෙන්න කාලේ හරි.
කල් ඉකුත් වී නරක් වී කුණු ගදහනක බන්ධනයක් මේ