IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැවිලි සමාගම් 23ක් කෝටි 59 ක් රජයට අහිමි කරලා

(සුජිත් හේවාජුලිගේ)

රජයේ ඉඩම් බද්දට ගත් වැවිලි  සමාගම් විසිතුනක්  රුපියල් කෝටි 59  කට ආසන්න බදු  මුදලක්  රජයට ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

රජයට අයත් හෙක්ටයාර් 249843ක් එම  වැවිලි  සමාගම් වෙත අවුරුදු පනස් තුනක කාලයක් සඳහා බදු කුලී පදනම මත පවරාදී තිබූ බව එහි දැක්වේ.

කුරුණෑගල සමාගමකින්   පමණක් 2023 දෙසැම්බර් 31 දිනට  රුපියල් කෝටි 32 කට වැඩි මුදලක් රජයට අයවිය යුතුව තිබූ අතර ඉන් රුපියල් කෝටි 16කට වැඩි මුදලක් වසර පහකට වැඩි කාලයක සිට හිඟව පැවතුණ බව පැවතුණු බවද  ජාතික විගණන කාර්යාලය පවසයි.

වර්තමානයේ දී ශුද්ධ වත්කම් අඩු වී ඇති බව පවසමින් එම සමාගම වසරකට ගෙවිය යුතු බදු මුදල අඩුවෙන් ගෙවා ඇතැයි වාර්තාවේ දැක්වේ.

මේ තොරතුරු සඳහන් වන්නේ  ජාතික විගණන කාර්යාලය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අදාළව නිකුත් කර ඇති වාර්තාවේය.

 



අදහස් (2)

වැවිලි සමාගම් 23ක් කෝටි 59 ක් රජයට අහිමි කරලා

Kasun Wednesday, 15 January 2025 12:42 PM

ඇමති බුදි ද ?

:       0       5

Kamal Koyrala Wednesday, 15 January 2025 03:10 PM

මේ වතු රජයට පවරා ගත යුතුයි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13264 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site