IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


වාරියපොළදී ගුවන් අනතුරක්

(රවීන්ද්‍ර ප්‍රභාත් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වාරියපොළ, මිනුවන්ගැටේ, ප්‍රදේශයේදී  ගුවන් හමුදාවට අයත්  ගුවන් යානයක්  අද (21) උදෑසන අනතුරකට ලක්ව තිබේ.

යානය අනතුරට ලක්වන මොහොතේ  එහි සිටි නියමුවන් දෙදෙනා පැරෂුට් මගින්  පහළට පැන දිවි බේරාගෙන ඇතැයිද තොරුතුරු දැනගන්නට තිබේ.

පොල්වත්තකට කඩා වැටී ඇති මෙම ගුවන් යානය මුළුමනින්ම ගිනිගෙන විනාශවී ඇත. යානය ත්‍රිකුණාමලයේ සිට පැමිණි එකක් බවද තොරුතුරු දැනගන්නට  තිබේ.

 නියමුවන් දෙදෙනා මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි වාර්තාවේ.

(ඡායාරූප- බිමල් ශ්‍යාමන්)


ඡායාරූපය -රවීන්ද්‍ර ප්‍රභාත්

 



අදහස් (9)

වාරියපොළදී ගුවන් අනතුරක්

බකල ජයා Friday, 21 March 2025 08:55 AM

දැනුයි හුස්ම පහත දැම්මේ ... පොලීසිය එතනට ලඟාවෙනවලු ...

:       1       21

කෞෂි Friday, 21 March 2025 08:57 AM

පොඩි කාලේ පෝ රිය වල කිව්වෙ නිකංද, ගුවන්රියකටත් ඔච්චර තමයි.

:       3       15

janahitha Friday, 21 March 2025 08:59 AM

රාවණාගේ ගුවන් හමුදා යානයක්

:       1       13

ජිල්බු Friday, 21 March 2025 09:58 AM

රාවණත් දැන් දඬුමොණර හදන්නෙ චීනෙ. ශ්‍රමය ලාබයි, කාර්යක්ෂමතාව වැඩියි කඩන් වැටුනත්.

:       2       12

සෙනෙවිරත්න Friday, 21 March 2025 09:57 AM

නියමුවන් බේරිච්ච එකට සැබෑ සතුටක්, ඔයපරන ඒව යනවට තෑගි දෙන්න ඕන.

:       0       30

ජිල්බු Friday, 21 March 2025 10:27 AM

තව ටිකෙන් තෑග්ග ලොකුවටම හම්බවෙනවා !:)

:       0       5

Malima wahala Friday, 21 March 2025 10:28 AM

සෙනවිරත්න ගුවන් යානය සීයගේ කාලේ ගෙනාව එකක්. ඒක හින්දා සීයා වග කියන්න ඕනේ!

:       15       8

Gunasekara Friday, 21 March 2025 11:26 AM

අපරාදෙ පොල් ගස් ටික... පොල් ගණන් කාලේ..

:       1       2

අරවින්ද මොණරවිල Friday, 21 March 2025 12:49 PM

අනුරට බනින්න කවුරුවත් නැද්ද?

:       9       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 995 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 395 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site